උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ...
රටේම සල්ලි රටේම උන්ට ගියාම රට දියුණු වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියපන් බලන්න මුලින්ම..
හම්බ පල්ලි ටික නම් දියුණු වෙයි...
මොකද උන්ට හැම මාසෙකම වගේ පල්ලියට 10% වෙන් කරනව මොකද්ද නමක් කියනව ඒකට දුප්පත් උන්ට දෙන්න කියල වෙන් කරන්නෙ..
ඒවයින් කරන්නේ ඉතින් ඉඩම් ගන්නව කට්ටි කරනව පල්ලි අටෝනව..
Last edited:



