මචං මට VGA ගැන වැඩිය අවබෝදයක් නැහැ. දන්නා අයගෙන් ලොකු උදව්වක් ඕනි.
මේ VGA 2න් හොදම මොකක්ද? 10 ට අඩුවෙන් මීට වඩා හොද VGA card එකක් තියෙනවද? :D
ASUS - 710-SL-2GD5-BRK (http://www.epsi.lk/asus-710-sl-2gd5-brk-2gb.html)
Graphics Engine NVIDIA GeForce GT 710
Bus Standard - PCI Express 2.0...