උබලගෙන් අදහසක් බලාපොරොත්තු වෙන්ව බන්. මට තෝරාගැනීමක් ඕනි. මට ඕනි හොද business එකක් කරන්න. එත් හැමෝම වගේ පිළිගන්නේ ඉගෙනගත්තු අයව. එක නිසා computer side එකේ degree එකක් කරනවා. එත් එච්චර ආසාවක් නැහැ ඉගෙනගන්න. එත් ගෙදරින්, නෑදෑයෝ හැමෝම කියන්නේ ඉගෙනගනින් කියල. ඉගෙනගැනීම පැත්තකට දාල මොකක් හරි business...