Cargils, Keels Super, Arpico, සතොස, Co-op city වගේ තැනකින් බඩු ගන්නවානම් Exp date බලලා ගනින්. මිනිස්සු විශ්වාසෙට ගිහින් බඩු අරගෙන කන්න හදනකොට expired. අපිටත් ඕව හොද පාඩම්. ඕකුන් බඩු ගෙනල්ල රාක්ක වල ඉස්සරහින්ම තියන්නේ අද හෙට expire වෙන ඒවා.
ලගදි කිරි ගන්න ගිය cargils එකට. ඒකෙ උඩින්ම තියෙන සෙට්...