1. Diya Rakus

    බොනකොට ගන්න bite......

    :yes::yes::yes::P
  2. Diya Rakus

    බොනකොට ගන්න bite......

    මේ මොකද පරන ත්‍රර්ඩ් බම්ප් කරලා
  3. Diya Rakus

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් ,නැත්නම් මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ...
  4. Diya Rakus

    මගේ ගෑනි මාව දාලා ගියා බං

    අර යන්නේ ඒකී තමයි :angry:
  5. Diya Rakus

    අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි.......

    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි... උඹලා අපේ කෙල්ලෝ.. අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා.. උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“
  6. Diya Rakus

    හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

    අඩේ අතීත මතය්කය අලුත් වුනා ක්ශනිකව. ඔය පොත පොඩි කාලේ කී පාරක් කියවලා ඇතිද? ඔව්වත් එක්ක පොඩි විදිහටම ඉන්න තිබ්බ නම් කියල හිතෙනවා.
  7. Diya Rakus

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    නමුත් "කවුද මාත් එක්ක වාද කරන්න එන්නේ..මමයි මිහිපිට ඉන්න එකම ජගතා.."මේ වගේ පාරම් බාන්නේ මොකටද?
  8. Diya Rakus

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    එක බන කතාවක එනවා දවසක් ඇබිත්තියෙක් එයාගේ හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ කොහොමද රහත් හාමුදුරු කෙනෙක් හදුනාගන්නේ කියල. එතකොට අර හාමුදුරුවො කියනවා හා හා එහෙම රහත් අය හදුනාගන්න බෑ..කොටින්ම රහත් හාමුදුරුකෙනෙක් පස්සේ අවුරුදු 20 පාත්තරේ අරන් ගියත් ඒ හාමුදුරුවො රහත් කියල දැනගන්න බැරි වෙන්න පුලුවන්...
  9. Diya Rakus

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    කුසලයා යි තිසරයයි අනිවා එලවන්න ඕනේ... තිසරයා දිනපු මැච් අතේ ඇගිලි වලින් කියමු ඕනේ නම්. 20 වර්ල්ඩ් කප් ෆයිනල් එක නම් ඌ දිනවපු එකක් නෙමෙයි ඌ නැතත් ඒක දිනනවා.හැබැයි ඌ ගහන්නේ නැතුව පැරදිච්ච මැච් ගාන කීයක්ද කියමු බලන්න. ඔහොම වදින දවසට වදින උන් දැන් මොන ටීම් එකක වත් නෑ. ඉන්දියාව යුසුෆ් පතන් ලව පොල්...
  10. Diya Rakus

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක. හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන්...
  11. Diya Rakus

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    දුලිප් ලියනගේ මතක් කරන්න එපා ඇබරිලා බොලේ දානවා කෙලින්ම හතරේ සීමාව පහුකරනවා පනදුව පින්වත්නි
  12. Diya Rakus

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    හරියටම හරි මචන්.. දෙවදත්ත බූදුහාමුදුරුවන්ගෙන් වර 5ක් ඉල්ලුවා ඒ භික්ශුවක් දිවි ඇති තෙක් ආරන්ය මුලික,රුක්ශ මුලික,පින්ඩපාතික.පාන්ශකුලික සහ නිර්මාන්ශික විය යුතුයි කියල පනවන්න කියල දේවදත්ත ඉල්ලුවා.හැබැයි බුදු හාමුදුරුවො කිව්වෙ කමති කෙනෙක් එහෙම හිටපුවාවෙ, අකමති අය නොහිටියාවෙ කියල. එකෙන් තමයි දෙවදත්ත...
  13. Diya Rakus

    අමුතු හීනයක්???? Help Please (16+)

    ලගදි අ# ගැහුවෙ නැත්නම් ඔය වගේ හීන පෙනිල හීනෙන් බඩු යනවා සාමාන්යෙන්. අපි ඉස්සර සතිය හමාර ඉවසාගෙන ඉන්නවා ඔය වගේ හීන දකින්න. ඔය වගේ හීනයක් දැක්ක ගමන් කලිසම් තෙත් වෙලා ද බලපන්:yes:
  14. Diya Rakus

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ස්ටේන් ගොයියට එහෙනම් එන්ඩ එපා කියමු...:growl:
  15. Diya Rakus

    මිණිමුතු_මෝරෙක් අහු වෙයි

    අය්යො මේ මචන් whale shark කියන මාලුවා . මූ පැටියෙක් බන්..පව්.. මෙයා තමයි ලෝකේ ලොකුම මාලුවා. තල්මස්සු ක්ශීරපායින් නිසා මාලු හැටියට ගනන් ගැන්න්නෙ නෑ. මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන් මම ඉස්සර ලියපු ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........ http://www.elakiri.com/forum/showthread.php?t=1529661
  16. Diya Rakus

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

    ඕක තමයි බන් පූසන්ගෙ අවුල...උන් රස්තියාදුවෙ යන එක වලක්වන්න බෑ. අපේ අල්ලපු ගෙදර පූව ලිදක වැටිලා මලා මචන් රස්තියාඩුවෙ ගිහින්.තව මචන් බ්ව්වන්ට එහෙම සෙට් වුනොත් මුන් නගිනවා පට්ට උසට ගස් වල ආයේ බහින්න අමාරුයි දවස් ගනන් ඉන්නවා ගහට වෙලා. උබේ එකා කිසිම කරදරයක් නැතුව එයි කියල ප්‍රාර්තනා කරනවා
  17. Diya Rakus

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    සුභ උපන්දිනයක් වේවා කිබුළා අයියේ......!!!!!:D:D:D

    No contents