මචන් මෙම මේ කියන වෙවිලිල්ල උඹේ එකම නොවෙන්න පුලුවන්:confused:.ඒ වුනත් මගෙ ඉස්සර තිබ්බ හොන්ඩා සිටියේ උඹ ඔය කියනවා වගේ ලග යද්දි වෙව්ලන් සීන් එකක් ආවා.:yes: මේක වෙන්නේ මචන් ඇක්සලරේටරෙ පාගන කොට විතරයි:(.හරියට ගියර් මාරු වෙන්නේ නැතුව දගලනවා වගේ:(. ඈත ඇරල යද්දි ඕක නොටිස් වෙන්නේ නෑ:no:. හැබැයි මචන් මට...