1. Gatapolos

    අන්තිම සටන

    champika ekka wadekata enne natte mahinda ne ban. ee wenuwata ara gammanpilayawa ewanne ai :lol: mata oke link ekak diyallako
  2. Gatapolos

    did mahinda gave away money to LTTE through RADA

    මොන උපාසකයෙක්ද බන්. ඕකා මහා කැණහිලෙක්. ගෙම්බා වගේ පැනලා ආයි පැන්නා ගෝථා හින්දා. ඕනෑ එකක් ඕනෑ හැටියකට කරකවලා ගහන්න පුළුවන් එකෙක්. මුගෙන් දවසක් ඇහුවා මහින්ද තුන් පාරක් ඉල්ලන්න ව්‍යවස්ථාව වෙනස් කරපු එක හරිද කියලා. මූ ගත් කටටම කියපි තුන් පාරක් පත් කරන එක ව්‍යවස්ථාවෙන් ගලවලා ඒක ජනතාව අතේ තිබ්බ එකයි...
  3. Gatapolos

    මේ ඉන්න කෙනාව අදුරනවද

    මූ පල් හොරෙක්. උසාවියෙන් නොතීසිත් දාලා තියෙන්නෙ මුගේ හොරකම් වලට. යහපාලන ආණ්ඩුවෙත් නොහැකියාව මූ වගේ පල් හොරු ඇල්ලුවේ නැති එකට
  4. Gatapolos

    did mahinda gave away money to LTTE through RADA

    did mahinda give away money to LTTE through RADA ගිය සතියෙ පාඨලී චම්පික අභියෝගයක් කළා නේ කොටින්ට සල්ලි දුන්නද නැද්ද කියන එක ගැන තමන් එක්ක විවාදෙකට එන්න කියලා. කෝ ? මහින්ද ආවෙ නෑ. ඒ වෙනුවට ගම්මන්පිලට එන්න කියලා. ඇයි මහින්ද බයද පාඨලී එක්ක වාද කරගන්න:lol: බල්ලගේ වැඩේ කරන්න බූරුවා එවන්නෙ
  5. Gatapolos

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    ඇයි නියුට්‍රොන් ? තව උප පරමාණුක අංශු ජාති හොයන් තියෙනවා බන්
  6. Gatapolos

    Muslims in Canada

    The narrator explaned it well. no religion is allowed to preach in university premises. Therefore muslims were not descriminated. everybody is. besides all religions are stupid. islam says the world is flat. :lol:
  7. Gatapolos

    Toyota Aqua Q & A

    aqua eke display eka patta kathai ne :/ eelanga gen ekedi wath mun tikak lassana ekak haduwoth hodai
  8. Gatapolos

    Derana 360*

    bayyonta anura kumara kiyana nama ahunath guu yanawa :lol:
  9. Gatapolos

    Alto wikaare

    Ai ban honda second hand jpn wahana thiyeddi me indian ladaram minissu ganne :oo:
  10. Gatapolos

    Huawei P8lite

    Gana keeyada ? Mid range phone ekak hadiyata aulak na
  11. Gatapolos

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.

    මෙහෙමත් එකක් තියෙනවා. දැන් බලපන් ජපානේ චීනේ දියුණු උනේ ඉංගිරිසි හින්දා නෙමෙයි නේ. උන්ගෙ රටේ උන් පාවිච්චි කරන්නෙ උන්ගේ බාසාව. කඩ්ඩ උන් සතේකට මායිම් කරන්නෙ නෑ.
  12. Gatapolos

    1981 - 2009

    උඹ කරන්නෙත් ගිය ඡන්දෙදි මහින්දගෙ මීඩියා යුනිට් එක කරපු දේමයි ඡන්ද කඩා ගන්න එක. යුද්දෙ වෙනයි මහින්ද වෙනයි
  13. Gatapolos

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

    මෙහෙමයි මචන් මිනිස්සුන්ගෙන් දේශපාලනේ ගලවන්න බෑ. අපි කන බොන කොටින්ම පැටව් හදන එකටත් දේශපාලනේ අදාලයි. සංවාද මත ගැටුම් අතරේ ත්මයි අළුත් අදහස් බිහිවෙන්නෙ. මඩ අඩු කරලා අදහස් ප්‍රතිපත්ති වලින් ගහගන්න එකේ අවුලක් නෑ
  14. Gatapolos

    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    ඕවා මොනාද බටලන්දෙත් උනා නේ - බයි තර්ක
  15. Gatapolos

    මනූෂ නානායක්කාර දිනවමු....!!! අමනුස්සයා...

    accident wechcha minihekta wadiyenma watinne welawa gon bayyo. ube appa ohoma accident unoth ube wahane pattakin thiyala 3 wheel hoya hoya innawada uba ?
  16. Gatapolos

    මංජුල~පීරිස්

    mala jarawak
  17. Gatapolos

    Manusha Nanayakkara

    වාහනේ රෝද තිබ්බ හැටි පාරේ ඇදලා වාහනෙන් ලෙඩාව ගෙනියන්න පුළුවන් කියලා නොදන්නවා වෙන්නැති. වාහනේත් ජරා වෙනවනේ

    No contents