උඹල කාට බැන්නත් මුන්නාන්සෙට බැනලා පව් පුරෝගන්න එපා. මහින්ද ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා අහද්දි ජෙප්පො එක්ක මිනිහට යුද්දෙන් මේක දිනන්න පුළුවන් කියලා මිනිහගේ ඔළුව වෙනස් කරේ රතන හාමුදුරුවෝ. මාවිල් ආරුවෙන් පටන් අරන් හමුදාව එක්ක ගමක් ගාණෙ වැඩලා කොල්ලොන්ගේ අතේ පිරිත් නූල් ගැටගහලා පිරිත් කිව්වා. කොටින්ම...