UPFA එවුන්ට ජවිපෙට කියන්න තියෙන්නේ දෙකයි..
01) භීෂණය , භීෂණය අම්මෝ කැරලි ගහයි (2004 2005 ඔවා අදාල නෑ හරි හොඳයි )
02) UNP එක්ක සෙට් වෙලා සල්ලි අරන්, සමාජවාදය නෑ.. විජේවීර ප්‍රතිපත්ති නෑ.. (එතකොට විජේවීර හොඳයි, 80 ගනන් වල තිබ්බ ප්‍රතිපත්ති හොඳයි. මාර ආදරයක්නේ තියෙන්නේ )







රතු අලි