ආගම් සහ විද්‍යාව වෙනස් වෙන්නෙ එතනින් තමා. ආගම් සියල්ල පරම සත්‍ය, වෙන එකතු කිරිලි, අඩු කිරිලි බැ. හරි හෝ වැරදි කිව්වොත් කිව්වා. ඔප්පු කරන්න සාධක නැ. විද්යාව තහවුරු කරගත් කාරණා නැවත නැවතත් රිපීට් කරලා රිසල්ට් එක පිලීගන්න පුලුවන් ප්‍රමානෙකට එනවනම් පිළිගන්නවා. පස්සෙ වෙනස් වෙන්න පුලුවන් දියුණුවත්...