දැනගැනීම පිණිස - දැන් බං පොහොටුව වෙනම අලුති ලියාපදිංචි පක්ශයක් නං ඊලග මැතිවරණේ එනකං තියෙන පාර්ලිමේන්තුවෙ එයාලා වාඩිවෙන්නෙ මොන පක්ශයේ නමින් ද..? මොන ජනවරමක් යටතේද..? මං අහන්නෙ එහෙම පක්ශෙ මාරු කරලා මන්ත්‍රීකම තියාගෙන ඉන්න පුලුවංද කියලා.. අර මහින්දව අගමැති කරපු වෙලේ ඔය සීන් එක ඇවිල්ලා මන්ත්‍රී කම...