1. DX-

    Depression ද?

    වැඩ කරන එක තරම් බෙහෙතක් තවත් නැ.
  2. DX-

    Lenses — Canon

    85mm
  3. DX-

    කෝරලඉම, ගෝනපොල පැත්තෙ ඉඩං

    කෝරලඉම, ගෝනපොල පැත්තෙ ඉඩං කෝරලඉම, ගෝනපොල, පැත්තෙ ඉඩං වල ගංවතුර තත්වෙ කොහොමද බං..? කෝරලඉම තේවත්ත පාර, ශෙඩ් එක හරිය සහ ගෝනපොල හන්දිය, තලගල පාර, වීදියගොඩ පාර කොහොමද...?
  4. DX-

    ගෝටා ඩොලර්මිලියන 500ට ලංකාව වික්කාද?

    කොළ සිංහයො ලොවෙත් නැනේ ඔයි! එතනම හෙන සුරංගනා කතාවක්. අර තීන්ත බාල්දියට වැටුනු නරියට රජකම දුන්න කතාව මතකද..? :lol::lol::lol:
  5. DX-

    බදු:රැසක්:අඩු:කෙරේ

    අනේ ගොන්සාලිසෝ.. හැටනමලක්සයක් බූරුවෝ නිසා අපිටත් එක්කම කෙලවෙන එකයි අව්ල
  6. DX-

    බදු:රැසක්:අඩු:කෙරේ

    ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. :confused::confused::confused:
  7. DX-

    clean වෙන රට

    සිරා සිරා. චූ ත් කරන්නෙම නැතුව ඉන්නං. එක්කෝ තුන්වේලට සබංම කාලා වැස්සෙ හේදුවහම සම්පූර්ණ ඉතිරියක් කරගන්ඩ පුලුවං.
  8. DX-

    clean වෙන රට

    හොද දේ හොදයි කියන්න ඕනෙ කවුරු කරත්. වැස්ස දවසකම ඕක කරා නං සබං වලට විතරයි සල්ලි යන්නෙ. තව රුපියලක් හරි ජාතික ධනය ඉතිරි වෙනවා නේද මව්බිමට..?
  9. DX-

    New Cabinet thopita mekane one une

    ඇත්තම කතාව ඔය දාල තියෙන්නේ මාස තුනකට උනත් පොල් බූරුවො කියලද ඔබතුමාල කියන්න. ඔය සෙට් එක දැම්මා කියන්නෙ අනිත් උන් ගැන් ඉතින් හිතාගන්ඩ පුලුවං පොහොට්ටුවෙ. :P:P:P:P
  10. DX-

    New Cabinet thopita mekane one une

    තව්සෙ ගෝටාට දුන්න කියලනේ කියන්නෙ, ඒක ඉතින් කොහොමත් පේනවා. මම ඡන්දෙ දුන්නෙ ගෝට ට කියමුකො දැන් මොකැ කියන්නේ..? මම ඡන්දෙ දුන්නෙ සජිත් ට කියමුකො දැන් මොකැ කියන්නේ..? මම ඡන්දෙ දුන්නෙ අනුරට ට කියමුකො දැන් මොකැ කියන්නේ..? මම ඡන්දෙ දුන්නෙ මහේශ්ට ට කියමුකො දැන් මොකැ කියන්නේ..? මම ඡන්දෙ දුන්නෙ නාමල් ට...
  11. DX-

    New Cabinet thopita mekane one une

    ඒක වැදගත් ද..? ඔබතුමා කාටද දුන්නෙ..?
  12. DX-

    New Cabinet thopita mekane one une

    :lol::lol::lol: අයියා, මල්ලි කෑල්ල මිසින් වෙලා මොකෝ.
  13. DX-

    New Cabinet thopita mekane one une

    ඔව් ඔව් අනිවා කොරයි. :lol::lol::lol:
  14. DX-

    New Cabinet thopita mekane one une

    :lol::lol::lol::lol: එදා අයියා විධායක ජනාධිපති, මල්ලි ලේකම්. ඒ 18 යටතේ. දැන් 19 යටතේ අයියා විධායක අගමැති, මල්ලි නිකම්ම නිකං ජනාධිපති... අපි බලං ඉම්මුකෝ ඉස්සරහට අයියා මලෝ සීන් ඈ...
  15. DX-

    New Cabinet thopita mekane one une

    දෙයියනේ වියත් මග :lol::lol::lol:
  16. DX-

    New Cabinet thopita mekane one une

    ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්... :lol::lol::lol::lol:
  17. DX-

    New Cabinet thopita mekane one une

    අනේ වාසනාවන්ත පුතෙක්...! ඔයාලා වගේ අය තමා මේ රට ගොඩනගන්න ඕනෙ :lol::lol::lol::lol:
  18. DX-

    ඇමතිවරු 15ට අඩු කරන එක

    ගෙවන්න තියෙන කන්දරාවත් එක්ක ඔය නඩත්තු වියදම හූනු බිජ්ජක් වගේ. ඇරත් පත්වෙන උන් 15ක් තියා 10ක් උනත් සේරස්ම වැඩ ටික මැනේජ් වෙන්නෙ උන් අතින් නිසා අතන මෙතන ගලපලා කොමිස් කඩාගන්ඩ ඕනෙ නැ. එකම තැනින් ලේසියෙන් වැඩේ දෙයි. ඡන්දෙ එනකං යන්තං අටවං කරයි.. ඊට ප්ස්සෙ ඉතින් අබ සරණ තමා.
  19. DX-

    Our brand is Crisis

    පාඨලී ගේ වීඩියෝ එක බලල වගේහ්.... :P:P:P:P

    No contents