ලංකාව කියන්නෙ පොඩි රටක්, ප්‍රධාන නගර කීපයයි තියෙන්නෙත්. පාරවල් පලල් කරන්නෙ කොහෙටද තව..? කරන්න තියෙන එකම දේ පොදු ප්‍රවාහන සේවා විදිමත් කරලා පාරට පෞද්ගලික වාහන දාන්න යොමු වෙන එක අඩු කරන එකයි.. අර පකේ ගැමුනුට මෙන්න මෙකට හරියටම කරපං, නැත්තන් ලයිසන් කැන්සල් කියල කාල සටහනක් දීගන්න බැරි හැතිකරේ ලොකු...