"ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ...