Others කියන්නෙ මචන් ඊළඟට ඉන්නෙ ඔය බැසිල්..නාමල්.......කාටවත් කියාගන්න බැරුව ඉන්න වීරවoස... මෛත්‍රීපාල... මේ කල්පෙදි නෙමේ ලබන කල්පෙදිවත් නිකන් විහිලුවටවත් එන්නෙ නැති වික්‍රමබාහු.... ඔන්න ඔය වගෙ ඈයො තමයි..:P:P:P
අපරාදෙ බන් උඹේ ඡන්දේ... පොඩ්ඩක් අහන්න එපැයි...
:rofl::rofl::rofl::rofl: