සංඝයා-වහන්සේට ආදරයෙන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සංඝයා-වහන්සේට ආදරයෙන්

    සරත් පොන්සේකා වෙනුවෙන් ඉල්ලීම් කරන ගරුතර සංඝරත්නයට,

    අනුරුද්ධ රත්වත්තේද, යුධ වීරයෙකි. ඔහු සිරගත වූ පසු ඔහු වෙනුවෙන් කිසිදු භික්ෂුවක් හඩ නැගුවේ නැත. ඔහු සපුමල් කුමාරයෙකු ලෙස සැලකූ කාලයක්ද තිබුනි,

    යුද්ධය පටන් ගත් පසු විවිධ වැරදින් වලට කෝට්මාෂල් කර සිරගත කල යුධ හමුදා සාමාජිකයින් ගනන අපමණය, ඔවුන් වෙනුවෙන් කිසිදු භික්ෂුවක් හඩ නැගුවේ නැත.
    Pic-1.jpg


    එසේ කලේනම් වොල් සේල් ක්‍රමයට ඔවුනට සමාව දීමට සිදු වන්නේය.

    බුදු රජානන් වහන්සේ රාජ්‍ය පාලනයට අනුසාසනා කලා මිස ඒ සදහා බලපෑම් කිරීමට නොගියේය.
    සංග්‍යාවහන්සේගේ වගකීම තේරුම් අරං වැඩකටයුතු කල යුතුයැයි මාගේ හැගීමයි.

    දේශපාලනයේ ස්වභාවය මේකය, අවසානයේ වන්නේ හැමෝම ගෞරව කරන අපගේ ස්වාමින් වහන්සේලා කිච වීම පමණි.

    ඒ සදහා උදාහරන එමට ඇත.




     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    me hamuduruwo MR ta kadeyana kenek ... habai me para e kade giya set eka kadila ... mama hitanne MR me karagathe moda wadak
    මොකාට කඩේ ගියත් වැඩේ වැරදියි

    උඩුවේ ධම්මාලොක, අතුරලියේ රතන, එල්ලාවල මේදානන්ද, අපේ හාමුදුරුවන්ටනම් දැන් කාරණය වැටහී ඇති හැඩයි
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    paw ane, buddagamata muwa wela, politics karanna gihin, ape hamuduruwo kicha welalu :(

    ඒක සහතික ඇත්ත...

    හාමුදුරුවරු ඔය තත්වයට පත්කලේ මහින්ද මිසක් වෙන කවුරුත් නෙමේ නේ..

    දැන් ඉන්නෙ ඔය සoඝ භේදය කරල ආනන්තරිය පාපකර්මයත් කරගෙන...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනුරුද්ධ රත්වත්තේ kawadda yako weerayek une?
    Umbata pissueda..?

    Rate ma inna pal horekta weerayek kiyanne?