1. eransooriya

    Menna mage vote ek

    මචං හරිනම් photo ගන්න බෑ :)
  2. eransooriya

    රට බේරගන්න

    බම්ප්
  3. eransooriya

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    ඔවු බන්. තියෙද්දිත් චන්දෙ නොදා ඊට පස්සේ ආණ්ඩුවකට දොස් කියන්න බෑ
  4. eransooriya

    දැම්මා ඡන්දේ!

    මෙහෙත් දුඹුරු පාට පෑනක්. :angry:
  5. eransooriya

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    අති විශිෂ්ටයි සර්! :D
  6. eransooriya

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    ෂඃ, චන්ද ලක්ෂ 5ක් හදල. බලන් යද්දී erozan නිකං Rambo වගේනේ. මේ වගේ 15ක් හිටියනං චන්දෙ ගොඩනේ? :lol:
  7. eransooriya

    Koti poster gahala uthure

    බොරුවට "කොටිය එනව, කොටිය එනව" කියල ගම්මු බයකරපු කොල්ලගෙ කතාවේ අන්තිමට කොල්ලට වෙච්ච දේ මතකද?
  8. eransooriya

    දැම්මා ඡන්දේ!

    මෙන්න මේ සෙට් එකේ එකෙක් බන් - http://www.elakiri.com/forum/showpost.php?p=17689951&postcount=33
  9. eransooriya

    දැම්මා ඡන්දේ!

    අද ජනවාරි 8. ලසන්ත අමතක කරන්න එපා
  10. eransooriya

    high resolution pic දාන පරය

    මෙන්න තවත් high resolution පරයෙක් - Thuzanga (see: http://www.elakiri.com/forum/showthread.php?t=1654096) අපේ data කනවා
  11. eransooriya

    මුන් ටික දේශපාලනයට වැද්ද ගන්න එපා

    මෙන්න හොර ඇමසියෙක්
  12. eransooriya

    දැම්මා ඡන්දේ!

    මේ පාර පාවිච්චි කරපු ප්‍රතිශතය 80% ක් විතර වෙයිද දන්නෙ නෑ. 7 වෙනකොට සෙනග. පෝලිමේ ඉන්ඩ වුනා අන්තිමට උදෙම්ම ගිහිල්ලත්. එක ආච්චි කෙනෙක් පැයට හැතැක්ම අරික්කාලක විතර වේගෙන් වෙවුල වෙවුල ඇවිල්ල දාල ගියා. ඇත ඇරියෙ නෑ. :)
  13. eransooriya

    දැම්මා ඡන්දේ!

    ගෙදර අය හැමෝම උදේ පාන්දරම චන්දෙ දැම්මා. රාජපක්ෂ අන්ධ භක්තිකයෝ ටික දැන්වත් එළකිරියෙ අසූචි තවරන එක නවත්තනවද? දැන් දෙකෙන් එකක් වෙයි. පේන හැටියටනම් ලොක්කා ගෙදර යයි වගේ! කඩේ ගියේ තමුන්ගේ ගනුදෙනු/ටෙන්ඩර්/කොන්ත්‍රාත්තු බේරගන්න නම්, අපගේ බලවත් කනගාටුව. ඒවයෙ වංචා මොනවත් නැතෙයි කියල අපි විශ්වාස කරනව හිටං
  14. eransooriya

    VOTE #MY3

    අහෝ. අන්තිමේදී මෙයත් N sriyantha ගෙ තත්වෙට වැටුනනේ
  15. eransooriya

    Erosan Exposed

    හිටපන් මම කොහොමහරි අර We_Love_Mahinda කියන එකාවනම් hunt down කරනව. හාමුදුරුවෝ ගැන කියපු කතා ටිකටම. erozan වුනොත්........
  16. eransooriya

    ඥාති සංග්‍රහය

    bump karala ignore jonhrcm
  17. eransooriya

    ඥාති සංග්‍රහය

    bump.ignore jonhrcm

    No contents