

නියමයි ත්‍රෙඩ් එක මචන්.අන්තිමට ඉතින් හොඳම දේ කියන්න යන්නේ. මෙච්චර වෙලා මට තිබුන ප්‍රශ්නේ තමයි ඉන්ටර්නෙට් ෆ්‍රී ද කියන එක. අනේ ඉතින් අපේ කරුමෙට ප්ලේන් එකෙදිවත් ෆ්‍රී නෑ. නමුත් ඉදිරි අනාගතේදී අපිට ප්ලේන් එකෙත් නොමිලේ වයිෆයි පාවිච්චි කරන්න පුළුවන් කාලයක් එයි. එතකන් මම ගියා.. ටටා.. බායි..
ප.ලි.: දැනට අපේ අලුතෙන් ගෙනාපු ප්ලේන් 3ක මේ පහසුකම තියනවා මට මතක විදියට. (4R-ALL, 4R-ALM, 4R-ALN)
. ඊට හොදා ඉවසන් ඉදලා එයාර්පොර්ට් එකෙකට ඇවිල්ල ෆ්‍රී එකේ ලැබෙන වයි ෆයක් පාවිච්චි කරනවා
. ලගදිම ඔන්බොර්ඩ් වයි ෆයි ෆ්‍රී වේවිද මචො?
නිවැරිදි කිරීමක් කරන්නම් . ඔතන මචන් පොලවේ තියන කුළුණු කොහොමත්ම සම්බන්දයක් නැහැ. ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකා පමණයි. චන්ද්‍රිකාවෙන් සිග්නල් ග්‍රහණය කරගෙන එය පොලවේ තියන චන්ද්‍රිකා මධ්‍යස්ථාන එක්ක තමයි සම්බන්ධ වන්නේ. එක චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් හෝ දෙකක් හොදටම සහෙනවා එක මහාද්වීපයක් ආවරණය කරන්න.
ඔව් මචන් එකත් එක විදියක් තමා.. එත් ප්ලේන් වැඩි වෙනකොට ට්‍රැෆික් වැඩිවෙනකොට ඔය වැඩේ හරියන්නේ නෑ. දැනට චන්ද්‍රිකා මගින් එවෙලේම රිපෝට්ස් එනවා ප්ලේන් එකෙන්. (ACMS-Reports) Thanks for the comment.![]()


දැනට අපේ අලුතෙන් ගෙනාපු ප්ලේන් 3ක මේ පහසුකම තියනවා මට මතක විදියට. (4R-ALL, 4R-ALM, 4R-ALN)
uda di OnAir phone signalnuth (Dialog Roaming) thiyenawa 
Sure da? Ai e?
Direct ehema BA kiyanne Ai?
Just watch how this works!
This about GoGo
This is how OnAir works (installed on Some SriLankan flights I guess)
![]()
Brother this is the correct one
![]()
,