Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනේ මන්දා වියළි කලාපීය සහෝදරියෝ නම්
තොපේ පඩියෙන් ටැක්ස් කපල ආන්ඩුවෙන් නිකන් දෙන අස්වැසුම ගන්න උන් තමා ඔය පෝලිමේ ඉන්නෙ .නිකන් හම්බෙන සල්ලි & ගෙදර හිටිය කියල කරන්ඩ දේකුත් නැති එකේ පෝලිමට ඇවිත් ඉන්නව ආතල් එකේ.
lasithh
Post #16
Mar 26, 2025
Forum:
ElaKiri Talk!
🔴 මෙහෙම රටකට යන්න බෑ .....................................
lasithh
Post #8
Mar 23, 2025
Forum:
ElaKiri Talk!
අම්පාරේ ඔන්ටර්ප්‍රනර්ස්ලා
Company එක රියසෙවනෙ ඇඩ් දානවද බන් ???? Unimo එකේ price එකත් එක්ක නම් හරි
lasithh
Post #7
Mar 21, 2025
Forum:
ElaKiri Talk!
spa ceylon
Overrated ජරාවක් Spa Ceylon කියන්නෙ Janet එකේ products ටිකම rebrand කරල විකුනනව ද කොහෙද
lasithh
Post #13
Mar 10, 2025
Forum:
ElaKiri Help
ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍
කෝ ඉන්දරේ වරෙන් ඇවිත් මේ ගැන අදහස් දක්වපන්
lasithh
Post #40
Mar 6, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ හොදම Credit Card එක
HNB,NDB & BOC
lasithh
Post #22
Mar 5, 2025
Forum:
ElaKiri Talk!
"සූර්ය විදුලි බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358 ලැබෙනවා" - විදුලිබල ඇමති . මොල ගෙනාපු නැව් මේවා..🤣
ඩාම් වෙනව ඩූම් වෙනව කියල මහින්ද මහත්තයා ඒ කාලෙ කිව්වෙ ඕක තමයි බන්
lasithh
Post #8
Mar 4, 2025
Forum:
News
කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය
ඊය යකෝ අඩු කුලේ අසහන කාරයො වගේ
lasithh
Post #15
Mar 3, 2025
Forum:
ElaKiri Talk!
රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁
Withholding tax එක 10% නෙ ඒත් ලක්ශ 90 ක් හම්බෙනව මාසික පොලිය.8% FD දැම්මත්. කෝටි 150 ක් දානව නම් කොහොමත් bank වලින් පවතින rate වලට වඩා වැඩි rate එකක් දෙනව.
lasithh
Post #35
Feb 26, 2025
Forum:
ElaKiri Talk!
රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁
කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
lasithh
Post #5
Feb 26, 2025
Forum:
ElaKiri Talk!
Pantry Cupboards - help
Elcardo උනුත් ගහනව කියල දැක්ක
lasithh
Post #17
Feb 25, 2025
Forum:
ElaKiri Help
ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්
කියල වැඩක් නෑ බන් මුන් කියන්නෙ රට හදපල්ල අපිව හදන් නැතුව කියල.
lasithh
Post #75
Feb 25, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්
ඉතින් බන් මං කියන්නෙ රටේ ආදායමක් උපයන අනික් හැම එකාම ආදායමේ හැටියට ටැක්ස් ගෙවනව නම් ඩොලර් උපයන අනික් sector වල අයත් tax ගෙවනව නම් IT උන් Tax ගෙවන කොට විතරක් වෙන අසාදාරනේ මොකක්ද. උබ ඔය කියල තියෙන ඩොලර් ගෙනාවෙ නැත්තන් රටේ ඔක්කොම අවුල් වෙනව කියන එක අනෙක් sector වල එවුන්ටත් එහෙම්ම කියන්ඩ පුලුවන්...
lasithh
Post #65
Feb 25, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්
IT උන් ඩොලර් හොයනව කියල අලි පුකෙන් ද බන් . උනුත් tax ගෙවන්ඩ ඕනෙ තමා.ලංකාවෙ අනිත් උන් payee tax එක ගෙවනව නම් මුන් විතරක් ඩොලර් වලින් එනව කියල නොගෙව ඉන්න එක අසාදාරනයි. එහෙනම් මුලින්ම කරන්ඩ ඕනෙ ඩොලර් ගේන අනිත් export company ,Hotels වගේ ඒවගෙත් tax අයින් කරන්ඩ ඕනෙ. IT එවුන් ඩොලර් හම්බ කරා කියල...
lasithh
Post #24
Feb 25, 2025
Forum:
ElaKiri Talk!
😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱
අඩෝ මේ සීන් එක ඇත්ත නම් මේ ගේ සල්ලි වලට ගත්ත නම් හොද horror experience එකක් දෙන place එකක් විදිහට rent කරල හොද income එකක් ගන්ඩ පුලුවන්.
lasithh
Post #5
Feb 25, 2025
Forum:
ElaKiri Talk!
Car Insurance එකක් දාගන්න්න හොද කොහෙද?
සිරි ලංකා ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙ .claim මේ වෙනකන් නම් අවුලක් වෙලා නෑ. Ceylinco හොදයි කියල ගොඩක් උන් කියනව. හැබැයි උන්ගෙ premium eka siri lanka insurance එකට වඩා රු 40,000/- ක් 50,000/- ක් විතර වැඩි හින්ද මේකෙම තියන් ඉන්නව.
lasithh
Post #5
Feb 24, 2025
Forum:
ElaKiri Help
මෙන්න රනිල් සර්ගෙ ලංකාදීපෙ මොනාදෝ කියල
ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ! ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ව් - රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ 2025 පෙබරවාරි මස 23 වැනිදා කොළඹදී ය. වෙරිටේ රිසර්ව සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුම් නවතම 2025 පෙබරවාරි...
lasithh
Thread
Feb 23, 2025
Replies: 5
Forum:
News and Updates
බොන උන් වරෙන්
Vat 69 වල ඔය කෑල්ල තියෙන ඒවත් තියෙනව තියෙන ඒවත් තියෙනව.ඒක තියෙන නැති එකෙන් හොයන්ඩ බෑ fake ද නැද්ද කියල
lasithh
Post #9
Feb 23, 2025
Forum:
ElaKiri Talk!
එළකිරි බුද්ධි සේවය විගහට එන්ඩ!
පොලීසියට ඉන්නව බන් ඔත්තුකාරයො උන්ගෙන් තොරතුරක් එන්ඩ ඇති .
lasithh
Post #38
Feb 23, 2025
Forum:
ElaKiri Talk!
T56 තුවක්කු ඔත්තුවකට රුපියල් ලක්ෂ 10ක තෑග්ගක්..🔴🔥👍
ඔත්තුව දුන්න එකාගෙ නමයි ඇඩ්‍රස් එකයි පොලීසියේම එකෙක් එලියට දෙනව පහුවදාට ඔත්තුව දීපු එකා මරනව
lasithh
Post #11
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom