1. lasithh

    2023 TOYOTA YARIS X GRADE ordered

    මට නම් හිතෙන්නෙම මුන් මේ pre order කියල මෝඩ සිංහලුන්ගෙන් advance අරන් මාරු වෙන ගේමක් ගහනව කියල.
  2. lasithh

    අන්‍රයියගෙ පෝන් එකේ බයෝමෙට්‍රික්ස් වෙන පදධතියක ගබඩා වෙනවලු

    ඉතින් ඇත්ත නෙ බන් fingerprint එක වගේ data දැනටමත් වෙන රටවල company සතුව තියෙනව නෙ. අනිත් එක ලංකාවෙ සියලු බැංකු use කරන්නෙ වෙන රට වල develop කරපු system එතකොට ඒ හරහාත් ලංකාවෙ පුද්ගලයන්ගෙ data ඔය company එකතු කර ගන්නව ඇති නෙ උන්ට ඕනෙ නම්.
  3. lasithh

    "මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා, කුලිය ලක්ෂ 46යි...දුන්නේ නැත්නම් එළියේ"

    බයියෝ අඩනව fb එකේ මහින්ද මහත්තයව ගෙයින් එලියට ඇදල දානව කියල
  4. lasithh

    මාකුඹුරෙ හාල්මැස්සා ඇල්ලූ පසු තත්තත්ත්පර 42, 30ට අඩුවේ 😂😂 #ticket_booking

    කල් ගන්නව නෙවේ බන් ඔච්චර පොඩි දෙයක් හොයා ගන්ඩ තරම් වත් දැනුමක් තියෙන උන් නෑ රාජ්‍ය අංශයේ.මං ඔය අපේ office එකේ වැඩකට සාක්ශි දෙන්ඩ ගිහින් තියෙනව CID එකට කීප පාරක් උන් තාම භාවිතා කරන්නෙ රජ කාලෙ තාක්ශනේ 😂. අනික ඕවගේ ඉන්න උන්ට පොඩි වැටුපක් ගෙවන්නෙ.ඉතින් IT සයිඩ් එකේ හොද Knowledge එකක් තියෙන උන්...
  5. lasithh

    රනිල් සර්ගෙ වැඩ😘😘

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට. 'වොට්සන් මං ටෙලිෆෝන් එක හොයාගත්තා' කියලා ග්‍රැහැම් බෙල් කියනකොට, 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා වොට්සන් උත්තර දුන්නා... තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුළට පේටන්ට් බලපත්‍රයක් ගන්න සෑහෙන අමාරු වුණා. මොකද පේටන්ට්...
  6. lasithh

    කුඩුවලින් අවුරුදු 2ට කෝටි 22ක් උපයලා- සුපිරි නිවාස හතරක් සැප වාහන 4ක් සහ රන් කිලෝ 3 1/2ක් රාජසන්තකයි. 🤑🤑

    ඌ මිලියන 22 කෝටි 22 යි පටලවගෙන .මාසෙට 3000$ හොයන එකෙක් අවුරුදු 2 ට මිලියන 22 ආසන්නව හොයනව. ඒ කියන්නෙ කෝටි 2.
  7. lasithh

    බැංකු වලින් සල්ලි ගන්නකොට.....

    පොඩි ගානක් නම් තිබ්බොත් කියල ශේප් එකේ ඉල්ල ගන්ඩ පුලුවන් count කරන්ඩ ලොකු වෙලාවක් යන් නැති ගානක් සහ දෙන්ඩ තියේ නම් උන් දෙනව . උබට හැමදාම ගන්ඩ ඕනෙ නම් උන් commission එකක් ගන්නව උබ ගන්න Total amount එකෙන් percentage එකක්. ඔය වතු තේ වතු වල ,Construction site වල හෙම salary වලට එහෙම cash orders...
  8. lasithh

    ai machnla me anduwa karana hama dekinma naanne .mata nam sadarana bayak thiyenawa hitha mathama nagannawada kiyala? 159 buddimaththu indalath

    නාන්නෙ ඉතින් වෙන මුකුත් හින්ද නෙවේ රටේ මොකක් හරි හොද දෙයක් කරත් නූගත් අඩුකුලේ උන් ඒකට විරුද්ධයි සහ උන්ට හැම මගුලම ආන්ඩුවෙන් නිකන් කරල දෙන්ඩ ඕනෙ. ආණ්ඩුවටත් කොන්ද පන නෑ එක එකා & මීඩියා කියන කියන පදේට නටනව මේක ජෙප්පන්ට විතරක් නෙවේ පත්වෙච්ච හැම ආන්ඩුවකටම අදාලයි
  9. lasithh

    Gold vs Fixed Deposit?

    හොදට analysis එකක් කරල share market invest කරා නම් අවුරුද්දෙන් double කරන්ඩ පුලුවන් .හැබැයි susubject එක හරියට study කරන්ඩ ඕනෙ.
  10. lasithh

    Clean Sri lanka එක කෙලවුනා කියමු! 🤔

    ඔය විදිහට යන නූගත් අඩු කුලේ උන් තමා බන් කැමති නැත්තේ ඕව නියාමනය කරනවට.
  11. lasithh

    බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

    නොබැද ඉන්ඩ පුලුවන් නම් හිත නිදහස්. හැබැයි ඕක වෙනස් වෙනව හොද අදහස් ගැලපෙන දෙන්නට දෙන්න reapect කරන කෙනෙක් බදින්ඩ ලැබුනොත්. එහෙම ලැබීමේ සම්බාවිතාවය ඉතාම අඩුයි.ඒ නිසා අන්වශය Risk නොගෙන නොබැද සිටීම කෝකටත් හොදයි.
  12. lasithh

    Clean ශ්‍රී ලංකා නිසා කර්මත්න ශාලාවක් close

    දැන් බන් හෙට එක්සත් මල්ශාලා හිමියන්ගේ සංගමේ උන් කිව්වොත් clean sri lanka හින්ද දවසට මැරෙන උන් ගාන අඩු වෙනව අපේ business අඩු වෙනව කියල ඒත් ආන්ඩුවෙන් කරන වැඩේ නතර කරන්ඩ ඕනෙ ද?
  13. lasithh

    කම්මැලි සිංහලුන්ගේ fitness 😂😂😂

    කම්මැලි සිංහලයෝ යකෝ මෙහෙ 2.4 Km දුවා ගන්ඩ බැරුව උන් එහෙ ගිහින් කාන්තාරෙ මොනව කරන්ඩ හිතන් ඉන්නවද දන් නෑ.මුන් හිතන් ඉන්නවද දන් නෑ එහෙ ගිහින් ටික්ටොක් පාරක් කරන් ඕමි අතක් ගහන් ඉන්ඩ. අනිවාර්යයෙන්ම මුන්ව ගන්නෙ උන්ගෙ machine වලින් කරන්ඩ බැරි බර වැඩ ටික කරව ගන්ඩ .නැතුව AC කාමර වල කැරකෙන පුටු වල වාඩි...
  14. lasithh

    Nankang tire taiwan කොහොමද?

    Kumho නම් දාන්ඩ එපා බන් .මන් කාර් එකට දැම්ම පට්ට noise එකක් එන්නෙ ඇතුලට එපා වෙලා ඉන්නෙ. මිලේ ලොකු වෙනසකුත් නෑ ජපන් ටයර් එක්ක බැලුවම. මං දාපු දවස් වලම අයිය පොරගෙ කාර් එකට Bridgestone දැම්ම same size price එක වැඩි උනේ රු 2,500/= වගේ ටයරෙකට kumho වලට වඩා.ඒක comfortable and noise එකක් නැති තරම්...
  15. lasithh

    මහ බැංකුවේ පකයා

    අතපය හතර අකුලන් බුදියගෙන අස්වැසුම ගන්න පොන්නයන්ට සහන දෙනවට වඩා නම් හොදයි RICH උන් තව RICH වෙන එක
  16. lasithh

    Aussie and NZ best Migration Agent

    Siyadoris1890 දැන් AUS ද NZ ද නැත්තන් තාන දූපතේද

    No contents