1. lasithh

    ලපයගෙ ආන්ඩුවට පොලිසිය කන්ට්රෝල් නෑ

    ලපයට තියෙන්නෙ මේ ලගදි කරපු murder ටික පිටින් දාල ඇතුලෙ දැනට මරන දඩුවම දීල තියෙන එවුන් ටික එල්ලන්ඩ අත්සන් කරන එක. ඊට පස්සෙ ටක් ගාල පනතක් සම්මත කරගන්නව මිලියන 10 රාජ්‍ය දේපල වැඩි රාජ්‍ය දේපල හොරා කාපු එවුන් අපරාද නීතිය යටතේ වැරදි කාරයො කරල උන්වත් එල්ලන්ඩ පුලුවන් විදිහට.මෙතන මිලියන 10 කරේ...
  2. lasithh

    අනාගෙතේ දැකපු නාමල්! 2009 ආපු crypto currency ගැන 2002දී යෝජනා කරලා. ₿💰

    සතොශි නකමොටෝ කියන්නෙ නාමල් මහත්තයා වෙන්ඩ බැරිද මේ කියන විදිහට.
  3. lasithh

    Prime land ඉඩම්

    උන්ගෙ ඉඩම් ගනන් සාමාන්‍ය price එකට වඩා.ගද්දී හොද lawyer කෙනෙක් ගෙන් පරීක්ෂා කරලම ගනින්. අපේ එකෙක් අරන් bank loan එක්කට යද්දී bank එකට අහු උනා legal අවුලක්.ඒ අවුල prime land එකේ legal officers ලට අහුවෙලා නෑ. මාත් අරන් තියේ උන්ගෙන් ඉඩමක් ඒකෙ නම් අවුලක් උනේ නෑ.හැබැයි ඉතින් ඉඩම විකුණන කාලෙ...
  4. lasithh

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    නිකන් එකෙක් නෙවේ නෙ බන් මරල තියෙන්නෙ ඔය වගේ එකෙක් මරල plan එකේම කොටසක් හැටියට අහු වෙන් නෑ කීයටවත්. මොකද දන්නව මාට්ටු උනොත් නීතියෙන් ගැලවුනත් ඔය මරපු එකාගෙ සහචරයන් ගෙන් ගැලවිල්ලක් නෑ කියල.
  5. lasithh

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    Toyota Raize එක පුලුවන් වෙයි 80 කට වගේ තව මාස 5 කින් 6 කින්
  6. lasithh

    කඩ කෑම , සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කන අය බලන්න

    වහ පොඩ්ඩක් කෑවට මුකුත් වෙන් නෑ කියල කිව්ව නේද ඒ දවස් වල ලොකු මැඩම් කෙනෙක් ජාතික ප්‍රමිති ආයතනයෙ.
  7. lasithh

    කට්ටිය අද ටිකක් කලබල වෙලා , රතු වෙලා .......

    USAID එකෙන් සල්ලි නොගත්ත NGO එකක් රජයක් නැතුව ඇති ලංකාවෙ .ඔය සර්වෝදය හෙම තනිකරම දිව්වෙත් USAID Fund වලින් කියල ඕකෙ වැඩ කරපු එකෙක් කිව්ව මට. උන් ඔය LGBT promote කරන එකට අමතරව ලංකාවෙ සෑහෙන වැඩක් කරල තියෙනව මිනිස්සුන්ට හොයල බැලුවොත්. LGBT සීන් එක උනත් promote කරන්ඩ ඇත්තේ ඒක උන්ගෙ government එකේ...
  8. lasithh

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    Toyota එකෙන් ඔය කියන්නෙ brand new Price නෙ Recondition Raize එකක් හෙම 90 කට 95 කට ගෙන්නන්ඩ පුලුවන් වෙයි. දැන් 150 ක් විතර නෙ 2020
  9. lasithh

    දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 😮

    එහෙම දෙන්ඩ වෙනව කියල කොහෙද බන් තියෙන්නෙ. එහෙනම් ඔය ගං වතුරට හෙම අහු වෙන ගෙවලවලට නාය යන ගෙවල් වලට හෙමත් මෙහෙම ගෙවන්ඩ ඕනෙ නෙ.පාස්කු ප්‍රහාරෙ වගේ ඒවගෙන් මැරුන ,ආබාදිත වෙච්චි අයට කීයක ගෙවල තියේද හොයල බලන්ඩ ඕනේ. මේක තනිකර දේශපාලන බලය යොදාගෙන ගත්ත වන්දියක්.
  10. lasithh

    හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

    බලපන් ඉතින් මේ ආත්මෙ බිලියන ගනන තිබ්බත් මැරුනට පස්සෙ ඉතින් ඊලග ආත්මෙ කැලණියෙ මුඩුක්කුවක උනත් ඉපදෙන්ඩ පුලුවන් නෙ.එතකොට මූ අර මුඩුක්කුවේ දුක් විදිනකොට මූ හම්බ කරපු සල්ලි වලින් වෙන උන් ටිකක් පට්ට සැපක් ගන්නව මූ දන්නෙවත් නෑ උගෙ සල්ලි කියල
  11. lasithh

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    ඔය වගේ දේවල් කරද්දී තද පොරක් වෙන්ඩ ඕනෙ බන්.මැර බලය තියෙන්ඩ ඕනෙ අමු කැරියෙක් වෙන්ඩ ඕනෙ .හිත හොදින් ඉදල ඔය වගේ දේවල් මැනේජ් කරන්ඩ අමාරුයි . මුගෙන් හොරකන් කරොත් ජොබත් නැති වෙලා හොරකන් කරපු එකට පට්ට රිටන් එක්කුත් හම්බෙනව කියන බය වැඩ කරන උන්ගෙ ඔලුවෙ හදන්ඩ ඕනෙ.නැතුව CCTV දැම්ම පොලීසි ගියා කියල දැන්...
  12. lasithh

    මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

    මැරෙන්ඩ තියේ නම් බන් වතුර උගුරක් පිට උගුරෙ ගිහින් හරි මැරෙනව. ඒක වලක්වන්ඩ බෑ. උබට තියෙන්නෙ overthinking . කෙසේ වෙතත් process කරපු කෑම කන එක අඩු කරන්ඩ පුලුවන් නම් health එකට හොදයි. කලින් කාපුව ගැන නොහිතා ඉස්සරහට හිතල බලල කාපන්
  13. lasithh

    බයික් මිලට කුමක් වෙයිද

    Bump ඉන්දියන් ඒව ගෙන්නන්ඩ දෙනවද දැන්
  14. lasithh

    ආගමන විගමන කොමසාරිස්ට නඩු දාමු!

    පොඩ්ඩක් හිටපන් මේ අනුර මාත්තයා යන්නෙ උරුලෑවො ගිය පාරක
  15. lasithh

    බැංකු පනත් හොයාගන්න...?

    1.BOC Act 2.NSB Act 3.Peoples Bank Act 4.Banking Act ඔන්න ඔහොම search කරපන් google එකේ වෙන වෙනම. Pdf තියෙනව අදාල පනත් වල.
  16. lasithh

    ස්විට්සර්ලන්තයේ සුරාසැලක් බින්ද ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන් නෑ වගේ රට මාරු උනාට සිරි ලාංකිකයන් ගෙ හොරකම නැතිවෙන්නෑ. ලංකාවෙ බහුතරයක් ඉන්නෙ හොරු සහ උන් කැමතිත් තවත් හොර රැලකින් පාලනය වෙන්ඩ.විජය කියන හොරා ගෙන් පැවතීගෙන එන හොර ජාන හින්ද වෙන්ඩ ඕනෙ එහෙම වෙන්නෙ.
  17. lasithh

    අතේ ඇති ගානට පිටරට හනිමූන් ටුවර් එකක් යමුද ?

    Tripit Holidays කියල එක්කින් දෙපාරක් ගියා ගාන අඩුයි travelco එකට වඩා service එකත් අවුලක් නෑ
  18. lasithh

    ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

    ගොන්සෝන් කාරයට මුන්ගෙත් රෙදි හෝදන්ඩ වෙලා නෙ දැන්😂😂
  19. lasithh

    ⛔BREAKING⛔ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට!

    ඇයි බන් මාලිමා ආණ්ඩුව මෙහෙම වීරෝධාර රණවිරුවන් ගෙන් පලි ගන්නෙ 😢
  20. lasithh

    වාහන කලු කඩ මාෆියාවට රාජ්ය අනුග්‍රහය

    ඕව එකිනෙකට connected බං . එක බැංකුවක් වැටුනොත් මුලු බැංකු පද්ධතියම කඩන් වැටෙනව.ඒවගෙ තැම්පත් කරුවන්ට ගෙවා ගන්ඩ බැරුව ලොකු ප්‍රශන එනව. ඕක කරන්ඩ තිබ්බෙ ඒ දවස් වලම central bank එකෙන් වාහන මිල bubble එකක් වගේ වැඩි වෙද්දී වාහනෙ valuation එකෙන් 25% වඩා leasing දෙන්ඩ බෑ වගේ කියල condition එකක්...

    No contents