පරණ පෝස්ට් ටිකක් ලැබුණා...
මේ දවස් වල රනිල් කියන්නේ "2022 දි වැටිච්ච රට බේරගන්න ඉදිරිපත් වුණේ රනිල් විතරයි, අනුර කුමාර ඇතුළු අනික් අය බයේ සැගවුණා" කියලා.
ඒත් ඇත්තටම සිදුවුණේ 2022.07.20 දින අනුර, රනිල් සහ ඩලස් වැටුණු රට භාරගැනීමට ජනාධිපති වීමට පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියලා,
රාජපක්ෂවරු ඇතුළු...