1. lasithh

    payment app ගොඩක් පාවිච්චි කරන එකේ තේරුම මොකක්ද?

    ඩයලොග් Genie එකේ නම් offers තියෙනව
  2. lasithh

    ඡන්දෙට එන්නෙ නැති හැම එකාම...

    Band නෙවේ බන් Ban
  3. lasithh

    ලෝක යුද්දෙට ලෑස්ති වෙන්න

    ඇයි අසේන් පොන්ස් ගෙ නාම යෝජනා ප්‍රතික්ෂේප කරා කියල ඌ යුධ ප්‍රකාශ කරලද 😂😂
  4. lasithh

    අශේන්ගේ කොන්ත්‍රාත්තුව මෙන්න!

    අන්න අසේන් පොන්ස් ගෙ නාම යෝජනා ප්‍රතික්ෂේප කරල මැතිවරණය කොමිසමෙන්. ඔය ලමයි දැන් ගෙවල් වලට යන්ඩ
  5. lasithh

    චන්දෙට කලින් සහ පස්සෙ

    රු 400/= පැනල ගිහින් ද බන් ඩොලර් එක
  6. lasithh

    ගොවිසෙත 3861

    ඉතින් අපිට පුක ද
  7. lasithh

    චන්දෙට කලින් සහ පස්සෙ

    චන්දෙට කලින් දින පතා බංගලාදේශෙ තත්වෙ ගැන Update දීපු එවුන් දැන් දවස පතා බිත්තර මිල ගැන update දෙනව උබලට notice වෙලා නැද්ද.
  8. lasithh

    අනුර වැඩ පෙන්නයි අධිවේගයේ නොමිලේ ගිය අයට වැඩ වරදී

    මුන් පුදුම කාලකන්න්නි ටිකක් නෙ බන් .රටේ ගන්ඩ පුලුවන් හැම වරප්‍රසාදයක් ම මේ යක්කු බුක්ති විදල තියෙනව
  9. lasithh

    පත්තිරු ප්‍රශ්නයක්

    බැංකුවෙන් ලෝන් එක ඉවර උනාම බෑන්ක් එකෙන් ලියුමක් එක්ක දෙනව Mortgage bond එකත් එක්ක බොන්ඩ් එක cancel කියල. සමහර බැංකු ලියුම වෙනුවට bond එකේම සීල් එකක් ගහල දෙනව bond එක cancel කියල. ණය කරු ඒක අරන් ගිහින් land registry ට දුන්නම උන් පත්තිරු ලියනව බොන්ඩ් එක කැන්සල් කියල. ඕක අවුරුදු ගනන් සති ගනන්...
  10. lasithh

    “චෝදනා ඔප්පු කිරීමට කාලයයි” නාමල් ජනාධිපති AKD ට කියයි

    බෑ ඔප්පු කරන් නෑ පොන්නයෝ - අනුර කුමාර පවසයි. නාමල් මීක් මීක් කියමින් පැන දුවයි
  11. lasithh

    god’s lunch

    බිතර ඔච්චර කාල බිත්තර පඩ අරින්ඩ එපා න්‍යෂ්ටික බෝම්බයක් ගැහුව වගේ තියෙයි වට පිටේ උන්ට ඉන්ඩ බැරුව
  12. lasithh

    බඩ ගැන නොව රට ගැන හිතන මිනිස්සු.

    මා දන්නා දේ තියෙනවා නොදන්නා දේ තියෙනව හැකියාවන් තියෙනව නොහැකියාවන් තියෙනව කියල ලපය කිව්වෙ දිවුරුම් දෙන අවස්ථාවෙ
  13. lasithh

    මළගෙදර යනවා කියා කොන්ඩම් රැගෙන ගිහින්

    ඌ spa එක්කටවත් යන්ඩ ඇති
  14. lasithh

    මොනාද බන් මේ අනුර කුමාර කියන එකා කරන ලැජ්ජ නැති වැඩ?

    ලපයා ආපු ගමන් කොරා. බැඩබැරි සීයා ඉන්නකල් කොරගන්න බැරි උනා. ඒකයි වෙනස ලොලේ ලොල්
  15. lasithh

    පොහොර සහනාදාරය 25000 දක්වා ඉහලට

    වවන උන්ට සහනාධාර දෙන එක නම් අවුලක් නෑ. හැබැයි අත පය හොදට තියෙන උන්ට අස්වැසුම දෙන එක නම් නවත්තන්ඩ ඕනෙ
  16. lasithh

    ලක්ෂ්මන් නිපුනාරචිචි ට මොකද උනේ?

    පාර්ලිමේන්තුව රැස් වෙලා කතානායක ඉදිරියේ දිවුරුම් දෙන්ඩ ඕනෙ මන්ත්‍රී කෙනෙක් විදිහට . නම ගැසට් කරාට මදි
  17. lasithh

    වසර දෙකකට පස්සෙ ගෙව්ව ලක්ෂ 53

    කැරි හොරු මුන් නම් .ඇට දෙකෙන් එල්ලන්ඩ ඕනෙ

    No contents