කඩන්න කිවා (.)_ (.)

r runner

Member
May 12, 2015
2,396
781
0
උතුම්ම දේ නම් ඉතින් දරැවෙක්නෙ.. ඉතින් අහවල් එක කරන්නෙ නැතිව එහෙම වෙන්නෙත් නෑනේ.. ඉතින් ඕක අපෙන් අහල ඇති වැඩකුත් නෑනේ... හැබැයි පුතො official action එකක් ගනින් ... නැත්තන් මැකුවොත් හිරේ තමයි....
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් සමහර විට කෙල්ලට උබව එපා වෙන්නත් පුළුවන් කාලයක් යද්දී...උබට එපා වෙන්නත් පුළුවන්.. එකී කඩන්න කිව්වා කියල කඩන්න යන්න එපා...ඒකිට ඔය ගන්න තීරණේ හින්ද ජීවිතේම විනාස වෙන්න පුළුවන් උබටත් වෙන්න පුළුවන්.. මචන් කෙල්ලෙක්ව පැහැරගන්න ලේසි(පැනල යන්න ) එත් ලබා ගන්න අමරුය්...අන්න ඒවාට තමයි පෙම් සටනින් ජයගන්නවා කියන්නේ... අන්තිමට බුදු හාමුදුරුවෝ කියපු කතාවකින් ම ඉවර කරන්නම්

    මෝල් ගහේ දළු දම්ම කිව්වොත් විස්වාස කරන්න
    මලුන්ගේ ආදී සලකුණු තිබුන කිවොත් විස්වාස කරන්න
    සුදු කපුටන් සිටිනවා කිවොත් විස්වාස කරන්න
    නමුත් ගැහැණු සිත් කිසිදා විස්වාස නොකරන්න (නාරි චිත්තං න'විස්සති)
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන් සමහර විට කෙල්ලට උබව එපා වෙන්නත් පුළුවන් කාලයක් යද්දී...උබට එපා වෙන්නත් පුළුවන්.. එකී කඩන්න කිව්වා කියල කඩන්න යන්න එපා...ඒකිට ඔය ගන්න තීරණේ හින්ද ජීවිතේම විනාස වෙන්න පුළුවන් උබටත් වෙන්න පුළුවන්.. මචන් කෙල්ලෙක්ව පැහැරගන්න ලේසි(පැනල යන්න ) එත් ලබා ගන්න අමරුය්...අන්න ඒවාට තමයි පෙම් සටනින් ජයගන්නවා කියන්නේ... අන්තිමට බුදු හාමුදුරුවෝ කියපු කතාවකින් ම ඉවර කරන්නම්

    මෝල් ගහේ දළු දම්ම කිව්වොත් විස්වාස කරන්න
    මලුන්ගේ ආදී සලකුණු තිබුන කිවොත් විස්වාස කරන්න
    සුදු කපුටන් සිටිනවා කිවොත් විස්වාස කරන්න
    නමුත් ගැහැණු සිත් කිසිදා විස්වාස නොකරන්න (නාරි චිත්තං න'විස්සති)

    ube talk ekata rep +7 magen! :)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් සමහර විට කෙල්ලට උබව එපා වෙන්නත් පුළුවන් කාලයක් යද්දී...උබට එපා වෙන්නත් පුළුවන්.. එකී කඩන්න කිව්වා කියල කඩන්න යන්න එපා...ඒකිට ඔය ගන්න තීරණේ හින්ද ජීවිතේම විනාස වෙන්න පුළුවන් උබටත් වෙන්න පුළුවන්.. මචන් කෙල්ලෙක්ව පැහැරගන්න ලේසි(පැනල යන්න ) එත් ලබා ගන්න අමරුය්...අන්න ඒවාට තමයි පෙම් සටනින් ජයගන්නවා කියන්නේ... අන්තිමට බුදු හාමුදුරුවෝ කියපු කතාවකින් ම ඉවර කරන්නම්

    මෝල් ගහේ දළු දම්ම කිව්වොත් විස්වාස කරන්න
    මලුන්ගේ ආදී සලකුණු තිබුන කිවොත් විස්වාස කරන්න
    සුදු කපුටන් සිටිනවා කිවොත් විස්වාස කරන්න
    නමුත් ගැහැණු සිත් කිසිදා විස්වාස නොකරන්න (නාරි චිත්තං න'විස්සති)

    adenawa kathawata machan....
    rep +++
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    මචන් සමහර විට කෙල්ලට උබව එපා වෙන්නත් පුළුවන් කාලයක් යද්දී...උබට එපා වෙන්නත් පුළුවන්.. එකී කඩන්න කිව්වා කියල කඩන්න යන්න එපා...ඒකිට ඔය ගන්න තීරණේ හින්ද ජීවිතේම විනාස වෙන්න පුළුවන් උබටත් වෙන්න පුළුවන්.. මචන් කෙල්ලෙක්ව පැහැරගන්න ලේසි(පැනල යන්න ) එත් ලබා ගන්න අමරුය්...අන්න ඒවාට තමයි පෙම් සටනින් ජයගන්නවා කියන්නේ... අන්තිමට බුදු හාමුදුරුවෝ කියපු කතාවකින් ම ඉවර කරන්නම්

    මෝල් ගහේ දළු දම්ම කිව්වොත් විස්වාස කරන්න
    මලුන්ගේ ආදී සලකුණු තිබුන කිවොත් විස්වාස කරන්න
    සුදු කපුටන් සිටිනවා කිවොත් විස්වාස කරන්න
    නමුත් ගැහැණු සිත් කිසිදා විස්වාස නොකරන්න (නාරි චිත්තං න'විස්සති)

    Katawa nam atta.eth meka buduhamuduruwo deshan kala deyak nm newe" parana slokayak
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් සමහර විට කෙල්ලට උබව එපා වෙන්නත් පුළුවන් කාලයක් යද්දී...උබට එපා වෙන්නත් පුළුවන්.. එකී කඩන්න කිව්වා කියල කඩන්න යන්න එපා...ඒකිට ඔය ගන්න තීරණේ හින්ද ජීවිතේම විනාස වෙන්න පුළුවන් උබටත් වෙන්න පුළුවන්.. මචන් කෙල්ලෙක්ව පැහැරගන්න ලේසි(පැනල යන්න ) එත් ලබා ගන්න අමරුය්...අන්න ඒවාට තමයි පෙම් සටනින් ජයගන්නවා කියන්නේ... අන්තිමට බුදු හාමුදුරුවෝ කියපු කතාවකින් ම ඉවර කරන්නම්

    මෝල් ගහේ දළු දම්ම කිව්වොත් විස්වාස කරන්න
    මලුන්ගේ ආදී සලකුණු තිබුන කිවොත් විස්වාස කරන්න
    සුදු කපුටන් සිටිනවා කිවොත් විස්වාස කරන්න
    නමුත් ගැහැණු සිත් කිසිදා විස්වාස නොකරන්න (නාරි චිත්තං න'විස්සති)

    මචං වැරැද්ද නිවැරදි කරන්නම්
    මේක තියෙන්නේ රිශිවරැ දේසූ ස්ලෝකයක..
    මේක බුදුන් දේශනා කරපු එකක් නෙමේ......
    කොල්ලෝ.....
    මන් ගාව පොතක් තියනවා.. ඔය රිශිවරු කියපු ස්ලෝක වල. ඒකේ ඔක තියනවා...

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං වැරැද්ද නිවැරදි කරන්නම්
    මේක තියෙන්නේ රිශිවරැ දේසූ ස්ලෝකයක..
    මේක බුදුන් දේශනා කරපු එකක් නෙමේ......
    කොල්ලෝ.....
    මන් ගාව පොතක් තියනවා.. ඔය රිශිවරු කියපු ස්ලෝක වල. ඒකේ ඔක තියනවා...

    machan eka puluwan nam dapanko...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මචං මේ මුල් පිටුව....
    14tt4l5.jpg

    16 වෙනි ස්ලෝකය.......

    2i0t5jp.jpg

    :)
     
    • Like
    Reactions: 95217 and prisly

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    හැදිච්ච කෙල්ලක් කවදාවත් එහෙම කියන්නෙ නෑ.කඩනව නම් හොදට හොයල බලහං.කඩන්න දෙයක් තිබිලදකියල.
    බාගෙට හැදිච්ච උන්ගෙ කඩන්න එපා කොහොමත්. මන්ද බුද්ධික අය කොහොම කැමති උනත් ඒක අතවරයක් විදියට ගන්නෙ. ඉන්න වෙයි හිරේ මුට :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෝ අප්ඩේට්..
    කඩන්න හදපු එකා නූල කඩාගෙන ඉන්ෆෙක්ට් කරගෙන ඉස්පිරිතාලෙද දන්නෙ නෑ..

    :lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඖදුම්බර භවං පුෂ්පං
    ශ්වේත වර්ණංච කාකයෝඞ
    මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත්
    නාරි චිත්තං න විශ්වසේත්

    (ප්‍රත්‍ය ශතකය 16 වන පද්‍ය)

    දිඹුල් ගසේ මල්ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිවහොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රියගේ සිත විශ්වාස නොකල යුතුය.)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මොකද්ද තියන අවුල....
    බදින්න නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැනේ... එකී ඉල්ලන උතුන්ම දේ දියන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැරිවී ගිය ඔබෙ සඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ලඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුල
    කොතරම් ලතැවුල් වින්දාදෝ
    අපට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුනාදෝ

    සමුගෙන යනදා දහසක් දේ අපෙ
    දෙසිතේ ගොලු වී හැඬුවාදෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ලඟ තනිවේදො