1. dilan_randika

    Questions nsb වැඩ නැහැ නේද ?

    https://internetbank.nsb.lk/ වැඩ නැහැ නේද
  2. dilan_randika

    Questions මොනිටරේ පවර් ජැක් ඒකේ

    මොනිටරේ පවර් ජැක් ඒකේ ළඟ පොඩි ලූස් එකක් තියෙනවා මොකද එකට කරන්නේ? දිගටම හොඳට වැඩ වෙලාවකට පොඩ්ඩක් ලූස් වෙනවා
  3. dilan_randika

    Questions කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට

    කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වල ක්‍රී සද්දයක් එනවා
  4. dilan_randika

    Questions Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක

    Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක පොඩියි. මගේ slt එකෙන් දුන්න password එක ඊට වැඩිය දිගයි හැබැයි කනෙක්ෂන් ඔක්කොම හොඳට වැඩ බෝල බෝල password eka බලන්න විදිහක් නෑ නේද
  5. dilan_randika

    Questions රනිල්ගේ ප්‍රදාන සටන් පාටය

    දැන් රනිල්ගේ ප්‍රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක . මිනිස්සු හරි සතුටුයි ! යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද? අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
  6. dilan_randika

    පේජර් අටැක් - මොසාඩ්

    පේජර් අටැක් එක මොසාඩ් සුපිරි ගේමක් නේ බන් අම්මෝ මොළ ගෙනාපු නැවවල්
  7. dilan_randika

    Questions ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ

    ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ කතා කරනකොට හිතෙන්නේ ලංකාවට කෙලකරපු අර්බුදේ හදල තියෙන්නේ මහජනතාව . එකෙන් රට බේරාගෙන තියෙන්නේ රනිල් එතකොට ප්‍රසන්න ලංස කොහෙද බන් මේක වෙනකොට හිටියේ
  8. dilan_randika

    Questions මගේ approval එක නැතුව post share

    මම ඇඩ්මින් ඉන්න full restrict කරපු ගෲප් එකක විටෙන්නට මගේ approval එක නැතුව post share වෙනවා කලාතුරකින් වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ?
  9. dilan_randika

    Questions ඔලුව කැක්කුමක්

    ඔලුව කැක්කුමක් ආව හැටිය පැරැසිටමෝල් ගහනවද නැත්නම් මොනවා හරි වෙන ක්‍රම කරනවද
  10. dilan_randika

    Questions විභාග ළං වුනාම

    විභාග ළං වුනාම ලෙඩ එහෙම හැදෙයි කියලා ඇතිවෙන එස්ට්‍රා පෙෂර් එක handle කර ගන්නේ කොහොමද
  11. dilan_randika

    Questions influenza හැදුනහම

    influenza හැදුනහම දවස් කීයක් විතර rest කරන්න ඕනෙද
  12. dilan_randika

    Questions ෂවර් බෑන්ඩ්

    සාධාරණ මිලකට ගන්න පුළුවන් හොඳ තත්ත්වයේ ෂවර් බෑන්ඩ් මොනවද 3 ඉන් 1 ටයිප් එකෙන් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
  13. dilan_randika

    Questions Slt fiber + 4G දෙකම

    Slt fiber + 4G දෙකම පාවිච්චි කරන අය දාගෙන ඉන්න පැකේජස් මොනවද
  14. dilan_randika

    Questions නාඩගංකාරයෝ Episode Number Help !

    නාඩගංකාරයෝ එකේ මාස්ටර්ගේ සර්පිනාව මාලන් ගෙනියන සීන් වගයක් තියෙන කොටස් ටික දන්නවද
  15. dilan_randika

    Questions Android වල default WIFI connection එකක් ?

    Android වල default WIFI connection එකක් සෙට් කරන්න පුළුවන්ද ?
  16. dilan_randika

    Questions මොනිටර් එකේ පැත්තෙන් සුදු පාට

    External monitor එක ලැප්ටොප් එක ලගින් තිබ්බහම මොනිටර් එකේ පැත්තෙන් සුදු පාට ශේඩ් එකක් ඇවිත් 1 එහෙම වෙන්නේ ඇයි? 2 ඒක වළක්වා ගන්නේ කොහොමද? 3 ඒක යවන්නෙ කොහොමද ?
  17. dilan_randika

    Questions පොලිටික්කෝ අයි බන් ???

    වෙන පක්ෂවල ස්ටේජ් නගින පොලිටික්කෝ අයි බන් මිනිස්සුන්ට අත වනන්නේ ? උන් උඩට වෙලා ෆෑන් දාගෙන මොබයිල් ac දාගෙන අත වනනවා අපේ ගොන් හැත්ත අව්වේ මම npp ආස මෙතැනදී . AKD විතරයි බන් අත වන්නේ . උන් පට්ට වෙනස් බන් NPP ඇරුනම අනික් EWUN ඔක්කොම රටට වුන දේට වගකියන්න ඕනේ උන්ට බැහැ ලොකු සීන් දාගෙන...
  18. dilan_randika

    Questions සමහන් බොනවද ?%@#

    උඹල සමහන් බොනවද සමහන් හොඳයිද අවුලක් නැද්ද
  19. dilan_randika

    Questions මේ ලෙඩේ මොකක්ද

    ශාරීර වේදනාවක් තැනින් තැනට මාරු වෙන සීන් වෙලා තියෙනවද ? 1 මිනිස්සු "වාත අමාරුවක් " කියන්නේ මේකටද ? 2 නියම හේතුව හා විද්‍යාත්මක/Medical නම මොකක්ද ?
  20. dilan_randika

    Questions පාරේ ඇක්සිඩන්ට් වලින් වීදුරු කුඩු

    පාරේ ඇක්සිඩන්ට් වලින් වීදුරු කුඩු වැටිලා තියෙනකොට ඒක උඩින් ගියාට ටයර් වලට කමක් නැද්ද

    No contents