දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න.
නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි.
මේ ත්රෙඩ් එකේ උද්ගෝෂණ වල බණින උන් කෝ..

දේශබන්දු ට හොඳටම අසනීපයි. මං හිතන්නේ පොලිස් රෝහලට හරි ඊටත් වඩා ලොකු රෝහලක නතර වෙලා ප්රතිකාර ගන්න තරම් අසනීපය බරපතලයි.BREAKING NEWS
දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න.
නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි.
පූජිත ජයසුන්දර, වාස් ගුණවර්ධන, අනුර සේනානායක අත් අඩංගුවට ගන්න පුළුවන් නම් මෙයාව ගන්න බැරි කමක් නැහැනේ!අනිත් 23 දෙනා කවුද?
කාටද අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. ? පොලිසිය පොලිසයේ ඊළග ලොක්කව අත්අඩංගුවට ගන්න යන්නේ නැහැ නේ
උට විතරක් නෙමේ ඔය 20 ටම සැහෙන්න අසනීපයිදේශබන්දු ට හොඳටම අසනීපයි. මං හිතන්නේ පොලිස් රෝහලට හරි ඊටත් වඩා ලොකු රෝහලක නතර වෙලා ප්රතිකාර ගන්න තරම් අසනීපය බරපතලයි.
Love itFuture proverb
"Rajapaksha Guu kanna gihin Police pathi kamata kelo gaththa wagei"
banina un okkoa mokahari desapaluwekta suppor ayaමේ ත්රෙඩ් එකේ උද්ගෝෂණ වල බණින උන් කෝ..
![]()
![]()
https://elakiri.com/threads/jvp-හදිස්සි-රැලියක්-දැන්-කොලබ-මොකාටද-එන්නේ.2049963/
adumagane okun damask hire tiyanna one aragalaya result ekak penna. ow wenna puluwan since the government is not clean. still rajapassa in powerඕකුන්ට කිසිම දඩුවමක් නැතුව බේරෙනවා කොහොම හරි ඔන්න බලපන්.
ඔව් දවසක් හරි රීමන් කරන්න ඕන.. වේසබන්දුවට දැන් පොලිස්පති කම හම්බ වෙන එකක් නැ මේ සින් එක්ක. හොද වැඩේ..adumagane okun damask hire tiyanna one aragalaya result ekak penna. ow wenna puluwan since the government is not clean. still rajapassa in power
------ Post added on May 16, 2022 at 5:09 PM
බලපන් නීතියට මූන දෙන්න බෑ. මුන්ට රෙවෙනව. මොන පොන්නයොද මේ. මුං දෙපාර්තමෙන්තුවටත් ලැජ්ජාවක්පපුවේ අමාරුවේ හැදිලා ICU නේද?
ඕකුන් දේශපාලන පන්දම්නේ... අරුනුත් තරුවක් පෙන්නනවා...මස් කට්ට දැක්කම නැට්ට වන වනවා වගේ මුන් කෙල හල හල නැට්ට වන වන යනවා....බලපන් නීතියට මූන දෙන්න බෑ. මුන්ට රෙවෙනව. මොන පොන්නයොද මේ. මුං දෙපාර්තමෙන්තුවටත් ලැජ්ජාවක්