සිරාවටම මොහාන් ඔය ලිස්ට් එකම කියනවා...අමිල හාමුදුරුවො ඇහුවා ඔය ජාතියන්තර කුමන්ත්රන,විදේශ අත පෙවීම්, යහපාලනය, විවස්තා ශන්ශොදන ඔය ඉදිරි දැක්මේ තියෙන හැම මගුලම කරන්න තව අවුරුදු දෙකක් තිබ්බනේ මොන කෙහෙම්මලටද මේ කලින් ඇරන් ඔය ලිස්ට් එක කියවන්නේ කියල....කට උත්තර නෑ එතකොට