1. Diya Rakus

    Breaking News

    මේ මම එකක් කියන්නද ඔය ආන්ඩුවෙන් එනවා කියන හාල් පාරුවො දිහා බලාගෙන ඉන්න එපා. කවුරු ආවත් නාවත් මයිත්‍රී දිනනවා ඒක දෙකක් නෑ. ආවනම් පොඩි චූන් එකක තියෙනවා තමයි නමුත් අවුලක් නෑ,අර රාජිතයවත් තියල එන්න තිබ්බෙ.. රනිල සහ යු.එන් .පී එකට 40%ක් ගන්න පුලුවන්. ෆොන්සේකා ඉල්ලනකොට වගේ නෙමෙයි මේ පාර මුලුගැන්විලා...
  2. Diya Rakus

    මේ කාර් වල ඇත්ත වටිනාකම කොහොමද?

    මම ඉස්සර හොන්ඩා සිටිය ගන්නකොටත් ඔය ඔප්ශන් ටිකම බැලුවා..සිවික් E3 එක සුපිරිම සැප කාර් එකක්.නමුත්මම ගත්තේ නැත්තේ ඔය price range එකේ ගන්න වෙන්නේ 96/97 යන 300,301,302 එකක් . ඉතින් මම cityය ගත්තේ තව අවුරුදු 4 ක් විතර අලුත් 2001 ඉන්ග්ලිශ් නම්බර් නිසා. සමහරුන්ගෙ රුචි අරුචි කම් වෙනස් නේ ඉතින්
  3. Diya Rakus

    මේ කාර් වල ඇත්ත වටිනාකම කොහොමද?

    හොන්ඩා සිටි 2000,2001 මොඩල් නම් ගහන්නේ තායිලන්ඩ් මම ගාව එකක් තිබ්බා.ඉන්දියන් සිටි ගහනවා කියල මම නම් අහල නෑ.තෙල් වැඩ කරනවා සුපිරියට 12 ක් කොහොමත් කරා මගෙ එක නම්. ටියුන් කරල ඈත යනකොට 16 වගෙත් කරල තියෙනවා. සැප පහසුව නම් ටිකක් අඩුයි බේසික් කාර් එකක් නිසා ඕක ටැක්සි මොඩල් එකක්.අවුලක් නැති කාර් එකක් ...
  4. Diya Rakus

    රෙජී,පියසේන සීබි විදුර සටන පාවා දෙයි

    ඔය දේශපාලන කුනුබක්කියේ ඉන්න එවුන් ඉන්න එකමයි හොද...මිනිස්සුන්ට පොඩි චුන් එකකට වගේ හොදයි ආවනම්...මිනිස්සු හිත වෙනස් කරන්නේ නෑ ඕකුන් නාව කියල.... මයිත්‍රීපාල ඇමති තුමා තනි වෙලා කියල බයට වැඩිපුරත් එක්ක දෙයි....අර රාජිතයත් තියල එන්න තිබ්බේ.... යු.එන්.පී එකට 40% ක් කොහොමත් ගත්තැකි. සන්දානේ 5% ක්...
  5. Diya Rakus

    ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී ති&#3510

    යකො ඔවා නිධාන් ගත්තම වස් දොස් යන්න බෙදන එව්වා.. නිධානයක් ගත්තම ඒකෙන් කොටහක් දුගී මගී යාචකාදීන්ට දෙන්න ඕනේ අනිවා නැත්නම් බහිරවයො කොප වෙනවා වස් දොස් වදිනවා... උඹලට මතකද අර පූගොඩ හන්වැල්ල පැත්තෙ කැළනි ගගේ කැරට් 24 ප්‍රොසෙස් කරපු පිරිසුදු රත්තරන් හම්බ වුනෙ අන්න ඒකත් නිදානෙක පන්ගුවක් මිනිස්සුන්ට...
  6. Diya Rakus

    මන්දා තල්මහ

    එලකිරි... මූට කියන්නේ spurm whaleකියල ලොකේ ඉන්නා ලොකුම විලොපිකයා තමයි මූ....නිලතල්මහ එහෙම කූනිස්සො එහෙමෙ කෑවට ඌව විලොපිකයෙක් කියල ගනන් ගැනෙන්නේ නෑ..දඩයම් කර සතුන් ආහාරයට ගන්නා ලොකුම සතා තමයි මේ spurm whale නැත්නම් මන්දා තල්මසා... මම අහල තියෙන විදිහට largest predator ever on earth නුත් මූ තමයි...
  7. Diya Rakus

    වාහනයක් තෝරගම්මු

    රත්තරන් මචෝ...... වයිෆ්ට පදින්න පුලුවන් කාර් එකක් ගන්න හිතන් ඉන්නවා හැච් බැක්.දැන් ඉතින් බනින්න එපා හැච් බැක් ගන්න එපා කියල.:growl::angry: විට්ස්,ඇක්වා ගැනීමට සල්ලි නැත. ඇල්ටො,පැන්ඩා දැන් උඹේ කතා අහලම වහ කදුරු වෙලා තියෙන්නේ.. අර ඉඩන් නඩුවෙ කේස් එක දැන් මමත් පොර වගේ කට්ටියට කියනවා ඔව්වා ගැන්...
  8. Diya Rakus

    තවත් ඇමතිවරයෙක් පැදුරු කොට්ට අකුළයි

    අනේ මූට නම් ඉන්න කියන්න මේකා යන පැත්තෙ චන්ද අඩු වෙන එක තමයි වෙන්නේ:angry:
  9. Diya Rakus

    චාමර කපුවා...

    චාමර කපුගෙදර මම පුද්ගලිකව දන්න කෙනෙක්..මනුස්සයාගේ ඉස්කොලේ යන කාලේ තිබ්බ ටැලන්ට් එක කියල වැඩක් නෑ..මතකනේ ඌ ආපු දවස් වල බ්‍රෙට් ලීයාට ගහපු ගැහිල්ල..ඇයි T20 යක ඉන්දියාවටත් නෙලුව මතකද මැතිවස් එක්ක..දවස්ක මැච් කමෙන්ට් කරපු වකාර් යුනිස් කිව්වා මහෙලගෙ රිප්ලේස්මන්ට් එක වෙන්නේ කවද හරි කපුවා කියල..මහෙලටත්...
  10. Diya Rakus

    නව රු. 10/= කාසි 25ක්...

    මම ආසම එක හම්බන්තොට එක ...අනික් ඒවගේ රූප විතරයිනේ හම්බන්තොට එකේ නමත් ගහල තියෙන්නේ..අනාගතේ වැදගත් වෙන කාසිය ඒකයි
  11. Diya Rakus

    බලන්න බෑ අයියෝ!!!!

    අති විශිෂ්ඨයි සර් :angry::angry::angry::angry:
  12. Diya Rakus

    ඇමරිකානු පවුල

    මේ සීන් එක ම සිරාම කේස් එකක්....හැම එකාම සුද්දන්ට කිට්ටු කරන්නේ කීයක් හරි කඩා ගන්න..මම ලගදි ගියා බේරුවල් පාම්ස් එකට ඇතුලෙ සුද්දො කරදරයක් නැතුව ඉන්නවා බීච් එකට බහින්න බෑ ගෑනු මිනිස්සු එක එක මගුල් කියාගෙන සුද්දො පස්සේ එනවා..මට චික් කියල හිතුනා..අපි මෙහෙම හිගන ජාතියක් වුනේ කොහොමද කියල. පාරෙ හිගාකන...
  13. Diya Rakus

    ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

    Yes swing bowling is all about wrist. Kulasekarara's natural action invariably supports in-swinging. But his did scrambled seam delivery which does not swing in but it holds its way so that bats man struggled to find his striate delivery among in-swinging balls. But now his performance has gone...
  14. Diya Rakus

    ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

    එතකොට අවුලක් නැත්තෙ මොකේද බන්...:confused:
  15. Diya Rakus

    ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

    උඹලගෙ සමහර ටීම් වලත් දැන් ඉන්දියාවෙ ගහන් ටීම් එකෙත් අවුල තමයි බැට්ස්මන්ලා 5 යි allrounders 2යි ගහන එක.කොච්චර වුනත් බැට්ස්මන්ලා 6 ක් අනිවා ගහන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. 1)කුසල්/මහේල 2)ඩිල්ශාන් 3)සන්ගක්කාර 4)මහේල/චන්දිමාල්/තිරිමාන්න 5)චන්දිමාල්/තිරිමාන්න 6)මැතිව්ස් Allrounder විදිහට තිසර...
  16. Diya Rakus

    හොරණ පැත්තෙ ඉන්න උන් මේකට සෙට් වෙයල්ල,

    සව්ගස් හන්දිය දන්නවද?:P
  17. Diya Rakus

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

    සිරාවට මචො බොනිM ලගෙ ඔක්කොම හොදයි අරුගේ කදපනු ඩාන්ස් එක තමයි වමනෙ යන්නෙ....:angry:
  18. Diya Rakus

    ෂර්ලොක් හෝම්ස් ගේ ත්‍රයිලෝක විජයපත්‍ර අභ

    "බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ" :lol:
  19. Diya Rakus

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

    සිරා මචන් BonyM ලයි ABBA ලගෙයි සින්දු වල තියෙන ගතිය කියල වැඩක් නෑ...ඇබා ලගෙ Dancing Queen සුපිරිම සින්දුවක්:love::love::love:

    No contents