උඹ වගේ චන්ද දායකයො තමයි රටකට ඉන්න ඕන.තත්වය තෙරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි. දැන් තමා බන් මහින්දගෙ සැබෑ ස්වරූපය එලියට එන්නේ
1.සිරස බ්ලොක් කිරීම
2.සිරිකොතේ ලයිට් කැපීම
3.ෆයිල් හන්ගාගෙන ඉදීම
4.රාජය දේපොල අසික්කිත ලෙස චන්දෙට පාවිච්චි කිරීම
5.හෙල උරුමෙට කරන කෙනෙහිලි කම්
6.වෙබ් සියිට් බ්ලොක් කිරීම...