1. Diya Rakus

    .::KAVIYEN KAVIYA 2::.

    බකන්....... නිලා සිටි විට සැමුවෙල්...........මාලන් නිකන්....... ලැබුනි කෙල්ලක් අද මුහුනු....පොතෙන් දුකෙන්....... හිටපු කාලය අද වී..............අවසන් &කෙන්......වැඩක් ගත හැකි නම් එය........මසුරන්
  2. Diya Rakus

    .::KAVIYEN KAVIYA 2::.

    දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන් බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන් නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන් ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්
  3. Diya Rakus

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    JKH එහෙම නම් දැකල නෑ තමයි නමුත් සොලිඩ් කම්පැනි කියන Vone, RCL එහෙම නටවනවා..නිමල් පෙරේරා සහ දිලිත් greg,blue,sfin,මතක් කරන්න එපා
  4. Diya Rakus

    එලකිරි කාලකන්නි කලමනාකරනය lol

    රූප කපා පොතේ අලවා ගන්න බබාගේ විනොදේ.. සියලුම සතුන් ගැන විස්තර ඇතුලත් ත්‍රෙඩ් දැන් දිය රකුස් වෙතින්... කොටියා,තල්මහා,වදුරා සියලුම විස්තර දැන්..රූප සහිතයි... දිය රකුස් සත්ව විද්යා වැඩ පොත.... අමතර සේවා.. ඔබ මිතුරන් සමග බොතලයකට සෙට් වන විට අඩු මිලට සකසා ගත හැකි බයිට් වර්ග පිලිඹද අත් පොතක් ඇතුලත්...
  5. Diya Rakus

    ආනන්ද මෛත්‍රිය හිමි

    අඩේ අරුණයා ආගමික ලිපියක් දැම්මමයි මම ආපහු බැලුවා මට වැරදිලාවත්ද කියල:confused:..නෑ නෑ ඌම තමයි...:yes: මොකෝ එක පාරට ගොක් කොල්වත් හීනෙන් පෙනුනද?:rofl::lol:
  6. Diya Rakus

    මෙන්න බඩු හම්බවෙලා....

    දැන් වත් උන්ට පාඩුවේ ඉන්න දීපන්කො හු*ත :angry:
  7. Diya Rakus

    .::KAVIYEN KAVIYA 2::.

    කවියක්......කියා අඩියක් ගසනා.....................කලට බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට
  8. Diya Rakus

    << සුපිරි කවි ට්කක් >>

    සන්කපාල නම් මහ ලොකු.........කෙරුමෙක්ද චතුවා ගසා කුඹුලා මොන.................කජ්ජක්ද සුමණයා වෙලු කවිරජ සක්විති...............නේද රකුසත් වැඩියා සාදු කාර දෙමු................නේද
  9. Diya Rakus

    ශ්‍රී ලංකාවේ අවට මුහුදු තී‍රයේ වෙසෙන තල්&#3512

    අඩේ අති සුපිරි මචන්.... මම ලගදි ඩිස්කවරි එක බැලුවා Ocean Giants කියන ප්‍රොග්‍රම් එක ඒක උන් නිල්තල්මහ බලන්න එන්නේ ලන්කාවට. උන් නිල් තල්මස්සු ගැන මාර තොරතුරු ටිකක් කිව්වා..මාර වැදගත් වැඩසටහන් සෙට් එකක් මචන් බලපු නැති අය බලන්න මරු
  10. Diya Rakus

    යෝධ දෙ අත්!!

    දරුවාගේ හිතසුව පිනිස සර්වබලධාරී අල්ලා විසින් නිමවා වදාරණ ලදි :D:rofl::P:baffled::confused::rolleyes::eek:
  11. Diya Rakus

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    හනේ හනේ මලයො මාර්කට් එක ගැන දැනුම තිබ්බට ගොඩ යන්න පුලුවන් කියල නෙ දැන් උඹ කීවෙ.. ඔන්න අපි බලමු ලන්කාවෙ තත්වෙ... උඹ අහල තියෙනවද දන්නේ නෑ මාර්කට් මැනුපුලෙශන් කියන එක..ඒ කියන්නේ කෘත්‍රීමව මිල උච්චාවචනය..දැන් කාටද ඕක කරන්න පුලුවන් ....ලොක්කන්ට ලොක්කො කියන්නෙ මාර්කට් එකේ ලොකුම ඉන්වෙස්ටෙර්ස් ලාට...
  12. Diya Rakus

    ගෙදර ළිඳෙන් ලයිට් ගන්න රාවණා පරපුරේ පුරු&#3482

    අපි හිතමු වතුර ටැන්කියේ වතුර වල විභව ශක්තිය h කියල ඔය කියන පිස්ටන් එකේදි චාලකශක්තිය නේ ඔය කියන විදුලි උත්පාදක ජෙනරෙටරයට පාවිච්චි කරල තියෙන්නේ එතකොට චාලක ශක්තියත් h ව්ලට සමාන වෙන්න ඕන විදුලියට මාරු වෙද්දි අනිවා ලොස් තියෙනවා ඉතින් කොහොමද ආයෙ h ම දීල උඩට පොම්ප කරන්නේ ශක්ති සන්ස්තිති නියමය...
  13. Diya Rakus

    ගෙදර ළිඳෙන් ජල විදුලිය

    හරියට හරි.... අපි හිතමු වතුර ටැන්කියේ වතුර වල විභව ශක්තිය h කියල ඔය කියන පිස්ටන් එකේදි චාලකශක්තිය නේ ඔය කියන විදුලි උත්පාදක ජෙනරෙටරයට පාවිච්චි කරල තියෙන්නේ එතකොට චාලක ශක්තියත් h ව්ලට සමාන වෙන්න ඕන විදුලියට මාරු වෙද්දි අනිවා ලොස් තියෙනවා ඉතින් කොහොමද ආයෙ h ම දීල උඩට පොම්ප කරන්නේ ශක්ති සන්ස්තිති...
  14. Diya Rakus

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    ඕක හරියන්නේ නෑ හෙතු ඕන නම් කියන්නම් අත්දැකීමෙන් කියන්නෙ...උබට ඉගෙන ගන්න ඕන නම් රු.10000 ක් දාල සෙල්ලම් කරල බලපන් මොකද වෙන්නෑ කියල එතකොට සිස්ටම් එක තෙරෙයි.ගොඩ යන්න බෑ කියල. ලොකු ගනන් එකපාර දාල ගොන් වැඩ එහෙම කරන්න එපා...
  15. Diya Rakus

    ලෝකයේ_බලවතා

    ගොන් ජොක් නොදා පල පුක නොදී ...ගිහින් චූ කරල බුදිය ගනින්
  16. Diya Rakus

    අයියෝ අපේ කලේ

    :yes::yes::yes::yes::yes::yes:
  17. Diya Rakus

    බොන එවුන් බලාපියව්!

    සිරාවට මගේ වෙඩින් එක ගත්ත හොටලේ අයිතිකාරයා මම අදුරන පොරක්.. ඌ වෙඩින් එක ගැන කතා කරන කොට මගෙන් ඇහුවා දැන් බොන්න දෙන්නෙ මොනවද කියල මම කිව්වා මම බකාඩි වගයක් ඩ්යුටි ෆ්‍රී ගත්තා ඒවා ටෙබල් වලට සර්ව් කරනවා කියල.. මූ කියපි අපි දෙමු බ්ලැක් ලේබල් හැබයි මෙසෙට දෙන්න බෑ බාර් එකට ඇවිත් ශොට් එක දාගෙන යන්න ඕන...
  18. Diya Rakus

    Team 1ට නමක් (ආතල් නමක්)

    මහරගම ඇහින්දාස් කන්ඩායම කොට්ටාව ආව ගියා කන්ඩායම හොමගම ශාන්ත වොරියර්ස් අවිස්සාවෙල්ල නාග වයිපර්ස්
  19. Diya Rakus

    අද Pakistan ගහනවා ලංකාවට !!

    අඩේ මූට මාරු වුනා කියල හිතෙන්නෙ නැද්ද? මට් හිතෙන්නේ මූට සින්හල එච්චර බැරි හින්ද වයර් සමග උක්ත අක්යාත මාරු වුනා:baffled::oo::confused::sorry:.... හැබයි මූ හිතල කිව්ව නම් මුගෙ අම්මට $%$#^#$^@#:angry:
  20. Diya Rakus

    අයියෝ අපේ කලේ

    අඩේ සිරාවටම ඉස්සර තිබ්බ සරුන්ගල් පිස්සුවක්..... මම 9 දහයෙ ඉන්න කාලේ හැමදාම එකක් වගේ වෙන්න සරුන්ගල් හදලා මාට්ටුවට යවනවා ...

    No contents