සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට පනිනවා
මහින්දගේ පරාජය ස්ථිර වශයෙන්ම සිදු වෙන බවට දැන් ග්‍රාමිය පෙදෙස් වලින් සහ සැම අතින්ම වාර්තා තොරතුරු මේ වෙනවිට එක්සත් ජනතා සන්ධානයේ ලේකම් වරයාට ලැබෙමින් පවතී.මේ අනුව මහින්දගේ පරාජය නියත බව තහවුරු කරගෙන ඇති එක්සත් ජනතා සන්ධාන ලේඛම් වරයා සිය දේශපාලන අනාගතය වෙනුවෙන් යම් තීරනයක් මේ වෙනවිටත් අරගෙන ඇති අතර ඒ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ චන්ද්‍රිකා මැතිනියට මේ වෙනවිටත් දන්වා යවා ඇත.ඔහුගේ පිල් මාරුව 28 වෙනිදාගෙන් පසු සිදු වීමට ඉඩ ඇත.දැනට තියෙන තොරතුරු මෙපමනයි.