1. Diya Rakus

    ලන්කාවේ පිරමීඩ් හොරු ( Pyramid Scheme )

    ඔකට අහු වෙන්න එපා..උන්ට පෙන්නපන් දෙන්න දෙන්න අල්ලගෙන ගියාම දෙකේ 25 වෙනි බලයෙන් විතර ලන්කාවෙ ජන්ගහනය ඉවර වෙනවා. එතකොට උන් කියයි සොලා පැනල් විතරක් නෙමෙයි තව බඩු ගන්න නිසා ඉවර වෙන්නේ නෑ කියල එතකොට උන්ට කියපන් වෙන තියෙන බඩු මොනවද කියල අහන්න කියල
  2. Diya Rakus

    අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

    ඉවරයි ඔක්කොම ඉවරයි මයිත්‍රී ඔය ටික කරගන්න තමයි දැගලුවෙ. සේරම මහන්සිය වතුරේ දැන්...ඉවරයි
  3. Diya Rakus

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

    යකො උඹට වරුවයි නිවාඩු දෙන්නේ පැය එකහ්මාරෙන් මාතර ගියා චන්දේ දාල ඉවරවෙලා ඕනෙ නම් තේකකුත් බොන්න පැයක් දෙන්නම් ආපහු පැය එකහමාරෙන් ආව පැය 4 යි. Only half day approved.:yes:හැබැයි මයිත්‍රීට චන්දේ දාන්න ඕන.:P
  4. Diya Rakus

    ලංකාවෙ හොඳ බියර් ?

    ලන්කාවෙ තියෙන බියර් වලින් හොදම් එක තමයි කාල්ස්බර්ග් ස්පෙශල් බ්‍රේව් එක. ලයන් ස්ට්‍රොන්ග් එක පට්ට තිත්තයි.ගෑනිට මාට්ටු නොවී ශේප් එක ආතල් එකක් ගන්න ඕනෙ නම් කාල්ස්බර්ග් ස්පෙශල් බ්‍රේව් 2 ගන්න.(කිස් කිරීම හා වෙනත් කටයුතු සිදු නොකීරීමට වගබලා ගන්න )
  5. Diya Rakus

    අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

    අනේ මේ අගේ කොරන්නේ නැතුව කියහන්කො. එතකොට අපිට හිත හදාගත්තැකි ඔය කියන පොර ඇර වෙනත් ඕනෑම පොරක් පැනීමේ සම්භාවිතාවයක් තියෙනව කියලා.
  6. Diya Rakus

    බබා හම්බ වෙන්න...

    :yes: Yes good doctor .but charges and expenses are very high and recommend cesarean operation for all. 100% to mother and to baby.
  7. Diya Rakus

    ඊයේ සටන තමයි සටන.

    සිරාවටම මොහාන් ඔය ලිස්ට් එකම කියනවා...අමිල හාමුදුරුවො ඇහුවා ඔය ජාතියන්තර කුමන්ත්‍රන,විදේශ අත පෙවීම්, යහපාලනය, විවස්තා ශන්ශොදන ඔය ඉදිරි දැක්මේ තියෙන හැම මගුලම කරන්න තව අවුරුදු දෙකක් තිබ්බනේ මොන කෙහෙම්මලටද මේ කලින් ඇරන් ඔය ලිස්ට් එක කියවන්නේ කියල....කට උත්තර නෑ එතකොට
  8. Diya Rakus

    අඩේ මැච් එක peo tv වල දෙන්නෙ නැත්තෙ ඇයි බන්??

    ඇයි යකො අද මම උදේ 3.30ට ඒලාම් තියල බැලුවා ten cricket වල තමයි දෙන්නේ Dialog වල. 8.00 පස්සෙ නම් බැලුවෙ නෑ මුකුත් අවුලක්ද? :baffled:හැබැයි මම 5.00 බාත් රූම් ගිහින් එනකොට මෙන්න බොලේ මැච් එක නෑ:angry:. පරන ශ්‍රීලකා පකිස්තාන මැච් එකක් පෙන්නනවා:no:. ටික වෙලාවකින් ආයේ පෙන්නන්න ගත්තා:D
  9. Diya Rakus

    kanneliya Trip ekak yanna - Help ekak denna.

    අනේ මචන් තරහ වෙන්න එපා කන්නෙලිය චාටර් ...මම ගියපු චාටර් පොට් වලින් එකක් තමයි. අපි සෙට් එකක් ගියේ එකෙක් හොටෙල් එකක් බූක් කලා. යන ගමන් කොට්ටව කැලේ නවත්තලා අඩියක් කාරිය ගහල සින්දුවක් කිව්වා. හොටෙල් එකට ගියා එච්චරයි. බලන්න මොනවද තියෙන්නේ කිව්වම ඔන්න නාන්න එක්කන් ගියා ගගකට එතන නම් නියමෙට නෑවා. වෙන...
  10. Diya Rakus

    සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට පනිනවා

    එහෙනම් සුසිල් ජයන්ත පනින්නෙම නෑ :P
  11. Diya Rakus

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හරියට ෆෝන වගේ තමයි අද ලක්ශයක් දීල ගන්න ඇපල් අයිෆොන් එක තව අවුරුද්දකින් කීයට දුන්නැකිද? නමුත් ටෙලිකොම්ලගේ ලෑන්ඩ් ලයින් ෆොන් වල මිල අඩුවකුත් නෑ වැඩියකුත් නෑ වගේ තමයි. හයිබ්‍රිඩ් තාක්ශනය තවමත් දියුනු වෙමින් තියෙන්නෙ නමුත් ප්‍රට්‍රල් එන්ජින් තාක්ශනය දැන් ආසන්නව සන්තෘප්ත වෙලා තියෙන්නේ අලුතින් එකතු...
  12. Diya Rakus

    ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

    17 ගෙනාවෙ ජේ.වී.පී එක්ක තිබ්බ සභාග ආන්ඩුව කාලේ ජේ.වී.පී උවමනාවට.අර ඇමතිවරු 20ට බස්සපු කාලයක් තිබ්බේ. ඊට පස්සේ ගහපු සන්දානෙන් ජේ.වී.පී එක එලියට බහින්නේ ඔය සුනාමි සහන මන්ඩල කේස් එකට. සුනාමි සහන මන්ඩලේ ගැහුවනම් කොටින්ට ආයෙත් පිලිගැනීමක් ලැබෙනවා (රනිල් දුන්නට පස්සේ)..එතකොට ඔය ආන්ඩුවෙ හුගක් බයියලයි...
  13. Diya Rakus

    චන්ද ව්‍යාපාරය කවියෙන් කරමු - මයිත්‍රී පා&#351

    සුරිදුගෙ කතරගම දේවාලේ..........................ශෂියා නීතිය වෙනස් කොට බල වැජබෙන..........මැතියා පඩුරු පෙට්ටියට කෙල පෙර පෙර...............සිටියා දෙවියන්ටවත් මේකව නොපෙනෙන........සැටියා
  14. Diya Rakus

    චන්ද ව්‍යාපාරය කවියෙන් කරමු - මයිත්‍රී පා&#351

    නාමල් නැමැති ඔහුගේ දෙටු............පුතන්ඩී ලැම්බො කාර් එක වේ ඔහුගේ...........වන්ඩී නිල් බලකා සමගින් දමනා..................චන්ඩී පැරදුන දාට යන්නට දෙන්නේ......නොන්ඩී
  15. Diya Rakus

    චන්ද ව්‍යාපාරය කවියෙන් කරමු - මයිත්‍රී පා&#351

    රජා මෙරට ඉන්නා ඔහු නමින්............මරා චීන කොමිස් ගිලිනා මැදමුලන......හොරා යුද්දේ විකුන විකුනා කල වැඩත්.........ජරා සදා දුකින් වැසියන් දුක් ගින්න............දරා
  16. Diya Rakus

    10ta පනිනවා

    3.48 pm

    No contents