යෝධ දෙ අත්!!

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,357
    564
    113
    උබල එන්නද ?
    හිසටත් වඩා විශාල දැවැන්ත අත් දෙකකට හිමිකම් කියන අට හැවිරිදි දරුවකු ඉන්දියාවේ සිටියි. මේ අතේ අතිවිශාල ඇඟිලි ද පිහිටා ඇත.
    කලීම් නමැති මේ දරුවා උපදින අවස්ථාවේ ඔහුගේ අත් සාමාන්‍ය දරුවකුගේ අත් මෙන් දෙගුණයක් විශාල විය. එය නොනවත්වාම විශාල වෙමින් වැඩුණු බව දෙමාපියෝ කියති. ඔහුගේ අත්ල ආරම්භයේ සිට මැද ඇඟිල්ලේ කෙලවර දක්වා දිග අඟල් 13කි. ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ මේ අතේ අඛණ්ඩ වර්ධනය වැළැක්වීම අපහසු කරුණක් බවයි.
    ඔහුගේ මව හලීමා (27) පවසන්නේ තම දරුවා අතේ විශාලත්වය ගැන නොතකමින් සම වයසේ යහළු යෙහෙළියන් සමග ක්‍රීඩා කළ ද ඔහු විශාල අත් හේතුවෙන් පීඩා විදින බවයි.


    Big-hand-1.jpg


    Big-hand-3.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/257531
     
    • Like
    Reactions: siripaala

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    දරුවාගේ හිතසුව පිනිස සර්වබලධාරී අල්ලා විසින් නිමවා වදාරණ ලදි
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දරුවාගේ හිතසුව පිනිස සර්වබලධාරී අල්ලා විසින් නිමවා වදාරණ ලදි
     

    Box Guitar

    Member
    Mar 9, 2012
    119
    5
    0
    Sky
    දරුවාගේ හිතසුව පිනිස සර්වබලධාරී අල්ලා විසින් නිමවා වදාරණ ලදි:yes:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හප්පේ පවු බන් ගිය ආත්මෙක මොකක් හරි ලොකු පාපකර්මයක් කරලා.හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා! :sorry::sorry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දරුවාගේ හිතසුව පිනිස සර්වබලධාරී අල්ලා විසින් නිමවා වදාරණ ලදි :D:rofl::P:baffled::confused::rolleyes::eek:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ ඉන්දියාව කියන්නේ සුකන රටක් ... තුක් විතරක් ... මටනම් පේන්ට බෑ ....