1. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    92.33 :confused: ඈ බොල උඹ කොහොමද මේ ගාන හැදුවෙ කියපන්කො බලන්න:oo::baffled:
  2. Diya Rakus

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...:angry: මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.:yes: මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ...
  3. Diya Rakus

    නිවස_නම්_හරිම_ලස්සනයි . . . ඒත් . . .

    අඩේ කුණු ප්‍රශ්නේ මම දකින විදිහට ඔච්චර සරලව විසදන්න අමාරුයි මචන්... හුගක් නාගරීක ගෙවල් වල කුනු වලක් කපන්න තැනක් නෑ..ඉතින් කුණු ගෙදරින් ඉවත් කරන ක්‍රමේ තමයි නගර සබාවට පටවන එක...හුගක් ගෙවල් ඔය බදුන් ක්‍රමේ කරන්නත් කැමති නෑ..මොකද කොම්පොස්ට් ගන්නද..ඒක පිරුනාම කොහොද දාන්නේ...මමත් ඔය ප්‍රශෙන...
  4. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    කෙසෙල්වත්ත සුද්දෙට ඇඩ් දාපු.............සද අපි බයනෑ වලතර මම ගෙනෙමි...........බැද රම්බො පිචැර් එක කෙලවුනි රාහු.........ලද අනිවා යායුතුයි නෑනගේ වෙඩිම............අද :D
  5. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    විමානයි කුබුලගෙ ගද ගසන................විල දත් ටික නම් ඌගේ කිරිවන් සුදුයි......බොල යනෙන ඔරුපාරු නවතා පාන..............බල කන්නේ කිරිමැටියි මාලුයි එකට..........ගිල
  6. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    මයුරාසන අරා වැඩ සිටි කද....................සුරිදු නොම එයි කලකිරී ගැන අප ලක්..........නිරිදු ඇරියොත් කටක් එන්නේ බයිලා ..........විරිදු කෝලම් බබා පිලිගනු රජපස්................සසිදු
  7. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    පායන සේ දිනිදු පෙරඹර නුබ.........නැගෙන මුදවා දියත අදුරෙන් එලියට..............රැගෙන නිමවා කුස ගින්න එහි වැසියන්.....පෙලෙන ආවා මෙන්න සමන්ත විද්යා................රතන
  8. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    පලාත් සබා මැතිවරණය ඇත.............ඌවේ ඔක්කොම මැති ඇමති වරු ලීලය.......පෑවේ අලුත් මැකෝටත් ආතතියම.............බෝවේ පීඩිත ජනයාගෙ නම් ඇට දෙක.........හාවේ
  9. Diya Rakus

    කවියකින් අදහසක් දාමුද????

    කවියක්......කියා අඩියක් ගසනා.....................කලට බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට
  10. Diya Rakus

    එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

    ඔව් ඔව් පොඩි නොගැලපීම් තියෙනවා..පොලිසියට ඔව්වා පට් ගානකොට මීටර් වෙනවා...ගෑනිට අපහාස කරනවා වෙන්නත් පුලුවන්,ගෑනිට ගෙමක් දීල බබා වෙන්න හදනව වෙන්නත් පුලුවන්, ඇත්තටම තමන්ගෙ හැම මගුලම FB දාන පොරක් වෙන්නත් පුලුවන්
  11. Diya Rakus

    ආදරනීය හච්කෝ : For Animal Lovers

    බල්ලෙකුට හැමදාම කරදර කරත් එක දවසක් හරි උදව්වක් කලොත් ඌට ඒක මතක තියෙනවා.. මිනිහෙකුට හැමදාම උදව් කලත් එක දවසක් හරි වැරද්දක් උනොත් මතක තියෙන්නේ ඒ වැරැද්ද...
  12. Diya Rakus

    මා දුටු අපේ ක්‍රිකට්

    අඩේ මට මේ ත්‍රෙඩ් එක මිස් වුනේ ඇයි කියල හිතාගන්නවත් බෑ...උඩටම ගන්න ඕනා... ඉතුරු ටිකත් ලියපන් බන් ...නිකම් සුරන්ගනා කතාවක් අහනවා වගේ කියෙව්වේ මාර ගති... ටෝපේ ටොප්... මාත් ඉතින් ක්‍රිකට් පිස්සෙක් තමා ...කැම්පස් යන කාලේ ඉස්කොලෙ යනකාලේ කොහොම හරි ගෙදර නවතිනවා මැච් එක බලන්න...කැම්පස් එකේ කැන්ටිමේ...
  13. Diya Rakus

    indian product price become reducing ?

    මට නම් නිකම් දුන්නත් ඉන්දියන් ජරාව නම් එපා මට කවුරු හරි ඇල්ටො එකක් නිකම් දුන්නොත් මම ඒකෙ මෑ වැලක් යවනවා...:P
  14. Diya Rakus

    ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

    මමත් මේ කියපු දේට එකගයි...මගෙ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් වයිෆ් ගෙ තියෙන්නේ නොකිය 630 වින්ඩොස් එකක්... මගෙ එක හිටපු ගමන් ස්ලො වෙනවා, ස්ටක් වෙනවා, ඇප් එක උඩ තුන් හතර පාරක් ඔබන්න ඕන ක්ලික් වෙන්න, ඊට පස්සේ තුන හතරම එකට ලෝඩ් වෙනවා,ක්ලොස් කරාට ඌට ඕන වෙලාවට ක්ලොස් වෙන්නේ.ප්‍රොක්සිමිට් සෙන්සරේ ඌට...
  15. Diya Rakus

    ලංකාවෙ හොදම නගර

    City of Kegalle ඔය වෙරල බඩ එව්වො වගේ කුරුදු කෑල්ලකට සුද්දන්ට පුක දෙන්න ගියේ නෑ හරිය සතර කොරලේ එව්වා හරිය..සැමදා යුද්ද ඕක
  16. Diya Rakus

    කාලෝ_ෆොන්සේකා

    හො හො ත්‍රෙඩ් එක වෙන පැත්තක ඇදගෙන යන්න බෑ...මෙතන කතා කරන්නෙ හේතු වාදය ගැන නෙමෙයි..හේතු වාදී කොවූර් විසින් ඉදිරිපත් කල පසුව කාලො ෆොන්සේකාත් ඉදිරිපත් කල අබියොග ගැනයි..ඒ අබියොග කරල පෙන්නන්න පුලුවන් නම්...හේතු වාදීන් ඉපදිච්ච හැටි අනම් මනම් මගුල් අහල ඒවගෙන් ගොඩයන්න බලන්නේ ..හේතු වාදින් බුදධාගම...
  17. Diya Rakus

    මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්??

    Originally Posted by Gasa84 බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ
  18. Diya Rakus

    මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්??

    අනේ මචන් ඕක එගොල්ලන්ට මැද මුලන වලව්වෙන පරම්පරාවෙන් එන එකක්...ඔව් සත්තයි ....අර ලැම්බොගිනියත් සීයගෙ මොරිස් මයිනර් එක විකුනලා ගත්තේ ඔව්...:yes:

    No contents