මට මාරම දුකයි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබ එලකිරි එක ඉන්න එල කොල්ලේක් මොන දේ වුනත් උබ වැරදි තිරණ ගන්න එපා හදවතට වඩා මොලෙන් බලනන් වැරදුන තැන හදන්න බැරුව ඇති එත් ඉවසන්න මචෝ පිස්සු නම් කෙලින්න එප උබේ ජිවිතය උබේ හැම දෙම කට හරි වටින කෙනෙක් ඉන්නවා එක නිසා ඉවසන්න
 
AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පල්ලම් බහින්න කඳු නගින්න ඕන පුතා.කළකිරෙන්න එපා.අපිව වට්ටන්න හිතන් ඉන්න එවුන්ටත් ඕන අපි නවතිනවා බලන්න.උඹ තීරණය කරපන් නැවතිලා උන් සතුටු කරනවද,නැත්තම් දිගටම ගමන යනවද කියලා..:yes::yes::yes:

    නැ මට තියන දුක බොරුවක් බව දෑන දෑන 1ක අහන්න සිද්ද වුන 1ක
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උබ එලකිරි එක ඉන්න එල කොල්ලේක් මොන දේ වුනත් උබ වැරදි තිරණ ගන්න එපා හදවතට වඩා මොලෙන් බලනන් වැරදුන තැන හදන්න බැරුව ඇති එත් ඉවසන්න මචෝ පිස්සු නම් කෙලින්න එප උබේ ජිවිතය උබේ හැම දෙම කට හරි වටින කෙනෙක් ඉන්නවා එක නිසා ඉවසන්න

    පිස්සුද බන් එහෙම මෝඩ තීරණ ගන්නේ නැ.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    A. සිරියා;18569192 said:
    කාරනේ කියපන් මචං

    සරලව කාරණය මේකයි ,

    දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්

    උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අද ජිවිතේ බොහොම බරපතල විදිහට හිතන සමහර දේවල් කාලයත් එක්ක ටිකක් ඉස්සරහට ගිහින් බැලුවම තේරෙනව එ් සිදුවිමත් සාමාන්‍ය දෙයක් කියල.. හදිසි තීරන ගන්නෙපා .. කාලයට ඉඩ දීල.. ටිකෙන් ට්ක ඔය දේවල් වලින් ඈත් වෙයන් මචං.. සියල්ල අස්ථිර ලෝකයේ සබැදියාව පමණක් සදා කාලික නොවේ මචෝ....​
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සරලව කාරණය මේකයි ,

    දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්

    උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.

    අඩෝ එහෙම දෙයක්ද ... මට මේ ඔපිස් ජිවිතේ ඔය දේ අනන්තවත් වෙලා තියෙනව... ගනන් ගන්නෙපා තේරැම් ගනින් මිනිස්සුන්ව....
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ එහෙම දෙයක්ද ... මට මේ ඔපිස් ජිවිතේ ඔය දේ අනන්තවත් වෙලා තියෙනව... ගනන් ගන්නෙපා තේරැම් ගනින් මිනිස්සුන්ව....

    මටත් office 1කෙ අනන්තවත් වෙනවා but :yes::yes::yes::yes::no::no::no:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මටත් office 1කෙ අනන්තවත් වෙනවා but :yes::yes::yes::yes::no::no::no:

    සමහර දේවල් හර්ද සාක්ෂියට එකග නෑ තමයි.. මිනිස්සුන්ගේ ස්වභාවය ඉක්මන්ට වෙනස් වෙන එකම තමයි මචං.. කමක් නෑ උන් ඒ දේ කරන්නෙ උන්ගෙ පැවැත්මට වෙන්න ඇති... ඒත් උන්ගෙ හර්ද සාක්ෂියට උන්ටම උත්තර දෙන්න වෙන දවසකුත් එනවා.. එදාට සමහරවිට උබෙන් සමාව ගනී... උබ නිහතමානිව හිනාවෙයන් ... ඒක උන්ට හොදට රිදෙනව... අත්දැකිමෙන් කියන්නෙ මචං.. දැන් ඕව නොහිත නිදාගනින්... GN BRO...
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සමහර දේවල් හර්ද සාක්ෂියට එකග නෑ තමයි.. මිනිස්සුන්ගේ ස්වභාවය ඉක්මන්ට වෙනස් වෙන එකම තමයි මචං.. කමක් නෑ උන් ඒ දේ කරන්නෙ උන්ගෙ පැවැත්මට වෙන්න ඇති... ඒත් උන්ගෙ හර්ද සාක්ෂියට උන්ටම උත්තර දෙන්න වෙන දවසකුත් එනවා.. එදාට සමහරවිට උබෙන් සමාව ගනී... උබ නිහතමානිව හිනාවෙයන් ... ඒක උන්ට හොදට රිදෙනව... අත්දැකිමෙන් කියන්නෙ මචං.. දැන් ඕව නොහිත නිදාගනින්... GN BRO...
    ඔව් මචං නමුත් මට ලැජ්ජායි බන් මුණ බලන්න .

    කැමති නම් සීන් එක කෙටියෙන් කියහන් බලන්න ... කියන්න පුළුවන් දේවල් විතරක්

    කොටස් වශයෙන් නම් එපා

    උබ කොහමද දන්නේ කොටස් වශයෙන් දාන්නේ කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක ගැන හිතන්නේ නැතුව නිදාගන්න බලපන්.හෙට උදේ ඇහෙරෙන කොට ඔය සිද්ධියෙ උඹට දැනෙන බර අඩුවෙලා තියෙයි