සටන් විරාම නෑ - ඉරානය

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්. කයිය විතරයි :lol:
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    සටන් විරාමේ දීපුහම කමේනී එලියට එයි, ඊට පස්සේ ඌව ටාගෙට් කරලා ආයේ ගහයි.. ඌ දිව්‍යලෝකේට සැපත් උනාම යුද්දේ ඉවරයි 🤣 කොහොමද ප්ලෑන් එක
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඉරානේ කරයි පම්කක්. රට අවුරුදු ගානක් ආපස්සට ගියා මෝඩ defense strategies නිසා
     
    • Like
    Reactions: kinkon and AllGood

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ඉරානෙට ගැහුවොත් තෙල් නගිනවා කිව්වා, හෝමුස් වහනවා කිව්වා, අරක වෙනවා කිව්වා මේක වෙනවා කිව්වා. කෝ එකක්වත් වුණාද? වුණා පක. අන්තිමට ගහන එකත් ලෙලි යන්ඩ ගැහුවා, වෙච්ච ලබ්බකුත් නෑ.

    දෙගොල්ලොම පොඩ්ඩක් ගහගෙන shape වුණා. දැන් එකෙක් හරි රෙද්ද ඉස්සුවොත් ට්‍රම්ප්ගෙ උදහස තමයි. ඉතින් දෙගොල්ලොම එච්චර මෝඩ නොවී පූසො වගේ දෙපැත්තට වෙලා සාමයෙන් ඉඳියි.

    ඕක තමයි දුරදිග දකින්න High IQ එකක් තියෙන උන්ගෙයි, එ‍්ක නැති, හැම හුත්තටම කුලප්පු වෙලා ලෝක විනාසෙ එයි කියල බලන් ඉන්න තොපි වගේ මෝඩ ගොබිලොන්ගෙයි වෙනස.

    Art of the Deal කියන්නෙ නිකන් නෙවෙයි. ඉන්දියාවයි පකිස්ථානයයිත් ඔය ඉන්නෙ යසට.

    ට්‍රම්ප්ට දෙන් නැති නොබෙල් සාම ත්‍යාගය රෝල් කරල ගහගනින් පුකේ.

    කියලා ඉන්ද්‍රජිත් දාලා තිබ්බා :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908

    කොහොම හරි අපිට තමයි තෙල් 400ය පනින්නෙ ඔන්න බලපන්, ඊයෙත් පෝලිම