අඩු පඩියට වැඩ කරන්න ගොඩදෙනෙක් ඉදිරිපත් වෙද්දි ශ්‍රමය මිල අඩු වෙලා ඒ වෙනුවෙන් තරඟයක් ඇති වෙනවා. අඩු පඩියට වැඩකරලා කඩෙන් ගෙදරට ඕන බඩු ටික ගන්න ගියාම තමයි තේරෙන්නෙ බඩු මිල වැඩියි අපි උපයන ගාන මදි කියලා. ඉතින් වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕන වැඩි මුදලක් හම්බුකරන්න. එතකොට වැඩි වෙලාවක් රස්සාව වෙනුවෙන් ගත...