පැය දෙකකට අඩුවෙන් නුවර කොළඹ යන්න පුලුවනි. එහෙම යන බස් තියෙනවා බොහෝවිට රෑටයි පාන්දරටයි. ඒ බස් වලම යන්න පුරුදු වුන අයත් ඉන්නවා. නීතිය දවල්ටයි රෑටයි පොදු නිසා ඒ බස් ටිකත් හෙමින් යාවි. දැනටත් පැය 4ට අඩුවෙන් නුවර කොළඹ යන බස් ටිකත් ඉඩ තියෙන තැන් වලත් හෙමින් යාවි.
කටුනායක හයිවේ අරින්න කලින් සිකුරාදා...