Heart Attack

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඕනේ එකා PM එකකින් උදව් කරනවා බං. අනික ඌ ඔක්කොම කමෙන්ට් කියවනවා. අනික දේශපාලන ගූ හැලියේ ත්‍රෙඩ් ගොඩ අස්සේ මේ ත්‍රෙඩ් එක අප් වෙනවා මෙහෙම පොස්ට් දාද්දි හරි. නැත්නම් ඕනේම රිප්ලයි හොයාගන්න කියලා ගියොත් මූට සැරෙන් සැරේ ත්‍රෙඩ් එක නම් තනියම බම්ප් කරගන්න වෙන්නේ. :oo::oo::sorry:

    ත්‍රෙඩ් එක අප් කරන්න bump එකක් දාපන්.විස්තර දාපුවහම ඒවත් කියවන්න වෙනවා නේ මොකක් හරි තොරතුරක් කියලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අම්මට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්තනා කරනවා මචන්
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කොහොමද මචං අම්මාට? උබ බලන්න ගියාද?
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පරණ ත්‍රෙඩ් එකක් :rolleyes:

    උබට ඇත්තටම පිස්සුද බං උදේ පාන්දරම මේ වගේ හද්ද පරණ thread බම්ප් කරන්න මානසික ලෙඩා. මේක කාගේ හරි අම්මෙක්ට සම්බන්ද post එකක්නේ:(

    -8:baffled:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    bumpp machoo

    ඉක්මන් සුවය පතමි

    යකෝ මේ පරණ ත්‍රෙඩ් එකක්
    මේක දාල තියෙන එකා දාල තියෙන්නෙත් මේ ත්‍රෙඩ් එක විතරයි

    කාලයේ වැලිතලාවෙන් වැසී ගිය කිරියෙ තවත් එක ත්‍රෙඩ් එකක් මේක :sorry:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    tharaha wenda epa machan mehema kiyanawata... matath inne amma witharay. ube feeling eka mata therenawa ... eth gon harako , ammage wayasath ekka sapekshawa hithapan ,ada kale kisima ledak gana "ane me gastritis wenna athi" , "ane me dengue nemey nikan unak wenna athi" , oya wage amana widiyata hithanna epa . api wage nemey e minissu wyasay , dan leda hadena kale e minissunta... ekata thamay hospital thiyenne ,
    doctors la inne... sathi dekakata kalin mage ammath kiya kiya hitiya udeta oluwa redenawa , husma ganna amaruy kiya kiya... eta passe man kiwa aniwaryen hospital gihin medical checkup ekak danma karaganna kiala. ahuwe na.. panditha kamata kiya kiya hitiya mata ehema kisima ledak na , me nikan sema hinda wenna athi kiala. uba dannawada man mokada kale kiala..... man ammata kiwwa hospital gihin dawsak 3k athulatha mata blood sugar , pressure , cholesterol , heart , ESR check karala pennanakam ammagen ena eka call ekakwat ans karanne na kiala. kiwwa wagema amma hospital gihin report aran enakan man ekama eka call ekak wat ans kare na. nikamatawat gedarata katha kale na... onna ithin deyyane kiala amma gihilla dokek hambawela awilla tibba.e doca kiala tibba giya sathiye sunday enna kiala ude 6.30 ta fasting idala. itin man dan inne colombo , amma inne kandy. eth mamat giya sunday kandy gihin ammawa udema doc gawata ekkan gihilla okkoma check karagatta... deyyane kiala mokuth naha..... e widiyata kale nattan loweth amma yanne na... pandithay oya minissu wayasata giyama..... api danaganna one balen hari adagena yanna kiana de ahanne nattan ... ube ammata ikman suwaya prarthana karanawa machan..... budu saranay.. dewi pihitay... baya nathuwa hitapn.. mokuth wenne na.... me wechcha de uba aniwaryenma padamak karaganin ada idan jiwitheta.... bala bala inna epa ........ !!! :yes::yes:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා