1. lasithh

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    බොරු මාකට් එකක් හදන් තියේ නෙ බන් ලංකාවෙ. ඕක හින්දම මිනිස්සු transfer කර ගන් නෑ වාහනයක් ගත්තම. අවුරුදු ගනන් පට්ට ගහල 1 st owner කියල සාමාන්‍ය මිලට වැඩියෙන් විකුනනව.
  2. lasithh

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    1 st නම් විතරක් හොයන්ඩ පුලුවන් .එතනින් පස්ස්ට 10 ක් හිටියත් බෑ නේද
  3. lasithh

    සහෝදර සේවිකාවගේ නිරුවත් රූ රැගෙන බියගන්වා කෙලසලා

    මෙච්චර ගොන් ගෑනු ලංකාවෙ ඉන්නවද බන්. අඩුම අම්මට තිබ්බ සාමාන්‍යය දැනුමෙන් 1% මේ කෙල්ලට තිබිල නෑ
  4. lasithh

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනව
  5. lasithh

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    සිංහලුන් open papers තියාගෙන හතර පස් දෙනෙක් අතේ තිබිල අන්තිමට 1 st owner කියල වැඩි ගානට විකුනල හමාරයි
  6. lasithh

    ඩොලර් එක අඩු උනාට එළවළු මිල පට්ට වැඩි වෙලා යකෝ 🤬

    පල්සර් 1000 ක් අරන් මැදමුලනට ගිහින් මයිනා සර් ට කියලා බලමුද එලවලු මිල වැඩියි කියල?
  7. lasithh

    Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

    1. Home gym එකක් ගත්ත කොරෝනා කාලෙ පාවිච්චි කරා දැන් මාසෙට දවසක් විතර පාවිච්චි කරන්නෙ. 2. MI Band and Smart watch 3.Innovex pressure washer (මේකෙන් වාහනෙ හෝදනවට වඩා ලේසියි සහ ලාබයි සර්විස් එක්කට රු 800/= -1000/= දීල කරගන්න එක. කාලයයි , මහන්සියයි , කරන්ට් බිලයි අන්තිම out put එකයි බැලුවම...
  8. lasithh

    ඩයිවින් ලයිසන් එකත් දැන් මාෆියාවක් වෙලා නේද සිංහලු

    දවසට කාඩ් 300 යි ගහන්ඩ පුළුවන් කියන්නේ මොන ජෝක් එකක් ද බන් මෙච්චර තාක්ශනේ දියුණු කාලෙ .ලංකාවේ බැංකු ටික CREDIT/DEBIT CARD 10,000 ක් විතර කරනවා ඇති දවසකට .iNSURANCE COMPANY ටිකත් INSURANCE කාඩ් 10,000 ක් විතර කරනවා ඇති දවසකට .ඔය මගුලත් PRIVATE කරා නම් ලස්සනට වැඩ ටික වෙයි.එක්කෝ තරගකාරිත්වය...
  9. lasithh

    මයිනා අගමැති ???

    ගොඩක් පැති වල පොලිස් මාර්ගබාධක දාල තියෙනව ප්‍රධාන මංසන්ධි වල .ඒකටත් හේතුව ඔය සීන් එක කියල කියනව ගොඩක් උන්
  10. lasithh

    මයිනා අගමැති ???

    නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ??
  11. lasithh

    Combank කාලකන්නි වේcගෙ පුත්තු balance බලන එකටත් 7.50 ක් කපා ගන්නවද බං? 🤔

    Print paper දාන් නෑ බන් දැන් ගොඩක් බැංකු ATM වලට් .Thermal print paper රෝල් පට්ට ගනන් දැන් ඒකයි.අනිත් එක හොයා ගන්ඩත් අඩුයි. ඒක හින්ද උන් deposit machine වලට විතරක් දානව paper රෝල් deposit කරාම recipt එකක් අත්‍යාවශ්‍ය හින්ද
  12. lasithh

    RMV LOCATION

    RMV එකේ වාහනයක් transfer කරගන්ඩ යන්ඩ ඕනෙ office එකේ location එක දන්න කෙනෙක් දාන්ඩකො
  13. lasithh

    වාහන මිලට මොකද වෙන්නෙ

    Me Sun day lankadeeepa pattare
  14. lasithh

    වාහන මිලට මොකද වෙන්නෙ

    *කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ. *මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල. * අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
  15. lasithh

    KIA Sporatge Petrol

    Matath danaganda one
  16. lasithh

    Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

    Sportage eka fuel weda karannne keeyak wageda Oka gattama aye denda puluwan wei da
  17. lasithh

    2010 Premio

    Service record තියේද බලපන් . ආයෙ shocks 4 බලපන් හොද ද කියල. AC අවුල් ද බලපන්. Gear box එකේ තත්වෙ බලපන් ඔය වගේ repair එකක් ආවොත් බර ගානක් යන repair ලගදි set වෙයි ද බලපන් .පාට perl white නම් 75 ක් වගේ යනව condition හොදයි නම්. අනිත් colours අඩුයි ඊට වඩා .Rear wiper තියෙන modle එක market ලංකාවෙ
  18. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    Up මචන් ground clearance අඩු එක ලොකුවට බලපාම්නවද ගැටි වලවල් වගේ තියෙන පාරවල් වල යද්දී ------ Post added on 1680192452

    No contents