1. lasithh

    company එක වහනවා 02-බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

    ඔය මගුල් කරන වෙලේ පොඩි කෝස් එකක් කරල සැලූන් එකක් දාපන්.සල්ලි තමයි ඉතින් හරියට කරොත්
  2. lasithh

    Allion 260 price

    Premio එක කීයට ද දෙන්නෙ
  3. lasithh

    මෝඩ ගෝඨාට දී ලැජ්ජා උනු උන්ගේ තාවකාලික 'Angry Vote' ජෙපි රැල්ල කඩාවැටෙද්දී බදු ආදායම 93%කින් වැඩිවෙයි

    බලන් හිටපන් මිනිස්සු හෙන ආසාවෙන් වැඩිපුර බදු ගෙවල ඒව හොරා කන්ඩ දීල පොනිලට චන්දෙ දෙනකන්
  4. lasithh

    Allion 260 price

    2012 silver එකක් ගත්ත මැයි වල 78 කට 2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
  5. lasithh

    Vezel Fuel Consumption

    Bump
  6. lasithh

    බැංකුවට යන ගුපියන්ට අනාගතේ සලකන්නෙ මේමයි

    ඕකෙ ඇත්ත සීන් එක මූ බැංකුවෙන් මුගෙ යාලුවෙක් ගෙ acccount balance අහල බැංකුවෙන් කියන්ඩ බෑ කිව්වම කුනුහරපෙන් බැනල බැංකුවෙ උන්ට. බැංකුවෙ උන් police යට complain කරල
  7. lasithh

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    මැදමුලන නැද්ද බයියන්ට ජීවත් වීමට වඩාත් සුදුසු නගර අතරවත්
  8. lasithh

    UberEats රෙජිස්ටර් උනා කලුවෝ

    කීයක් වගේ හෙව්වද බන් දවසට .Fuel and වාහනෙ service cost ගියාම දවසට කීයක් වගේ ලාබද
  9. lasithh

    වාහන transfer

    Appointment ඕනෙ නෑ උදේ 8 වගේ වෙද්දී ගියාම පුලුවන් 10 වගේ වෙද්දී කර ගන්ඩ . One day transfer නම් 12 වගේ වෙද්දී පොත ගන්ඩ පුලුවන් උදේ දුන්නම
  10. lasithh

    Passport හෙල්ප්

    Bump
  11. lasithh

    2009දී ඇමරිකන් ඩොකියක් කියු ඇඟ කිලිපොළා යන අනාවැකිය..😲😲😲

    මේක බලල මගෙ ඇග කිලිපොලා ගියා බන් .මං දැන් Mk
  12. lasithh

    Passport හෙල්ප්

    Up
  13. lasithh

    Passport හෙල්ප්

    දැන් අලුතෙන් online apply කරාම උපරිම දවස් 14 ඇතුලෙ passport එවනව කියනව නෙ . මාස 3 කට විතර කලින් අපි normal service භාර දුන්න ඒවට මොකද වෙන්නෙ. ඒවත් සති දෙකක් තුලෙ එයි ද ?
  14. lasithh

    මෙඩිකල් ෆැකල්ටි ඇපෲව් වෙන හැටි

    බැසිල් ට පාර්ලිමේන්තු එන්ඩ රටේ ව්‍යවස්ථාව වෙනස් කරපු එකේ ඕව මොනවද බන්. ඇත්තටම බැලුවම ලංකාව කියන්නෙ රාජපක්ෂල ගෙ සින්නක්කර ඉඩමක් වගේ.
  15. lasithh

    වාහනෙක Number plate එක මාරු කිරීම

    මොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොට
  16. lasithh

    වාහනෙක Number plate එක මාරු කිරීම

    වාහනෙක Number plate එක මාරු කරද්දී අර windscreen එකේ ගහන්ඩ එන sticker එක ඉල්ලනවද? ඒක නැති වෙලා නම් මොකද කරන්නෙ.
  17. lasithh

    Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

    බදින්ඩ එපා යකෝ හෙනම කරුමයක්

    No contents