වාහන මිලට මොකද වෙන්නෙ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    *කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ.

    *මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල.

    * අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල

    මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ ප්‍රශ්නෙට මටත් උත්තරයක් ඕනේ. තිබ්බ කාර් එකත් විකුනලා දාලා ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාගෙන බලන් ඉන්නවා
    AQUA එකක් බලලා තියෙන්නේ අකුරු 3ක්, 50න් ගන්න පුළුවන් 1st owner, 2012 .මගේ යාලුවෙක්ගෙ
    එත් තවම හිතාගන්න බැරුව ඉන්නේ
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Import eddi dan doler rate ekata eai. Natara karaddi 200k wage tibbe.. alutin ena wahana kalin tibba milata wada wadi wela eai. Ehema unot aluth parana wahana atara loku gap ekk enawa. Eka cover wenna parana wahana aya ganm yai. E okkoma depend wei lease, loan rates ekka. Mata nam hitenne dan yana milata wada loku aduwak wenne nati wei kiyalaa.. 😶😐😑
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    මචං මම මේ ගැන වාහන කීපයක් අරගෙන ගණං හදල බැලුව. මට අහුඋනේ දැන් යන 2nd hand මිල ටිකක් වැඩියි. ඒ කියන්නෙ ඇත්තටම වාහනයක් මේ කාලෙ ගෙන්නන්න දුන්නොත් ප්‍රිමියෝ එකක් 1.30-1.40ක් වගේ වෙයි. ඒත් 2017 ඒවත් 1 පැනල යනව. සකන්ඩ් හෑන්ඩ් මිල ඇත්තටම වැඩියි ඒ වගේම කොලිටි වාහන ඇත්තෙත් නෑ. වාහන ගේන්න දුන්නොත් අලුත් වාහන වල මිල ෂුවර් එකටම වැඩිවෙයි. ඒ වගේම පරණ වාහන මිල ගොඩක් බහියි. හැබැයි ගෙන්නන්න දෙද්දි ඩොලර් එකට වෙන ඉම්පැක්ට් එක, ටැක්ස් එක වෙනස් කරයිද නැද්ද කියන ඒව මත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    indian gena kathawak yanawa. ganna aya adui arthike ekka + migrate wela vehicle use karanna wathkamak thiyena aya sahenna.