මම බාධා කරලා නැහැ කිසිම දෙකට. හැබැයි මම allow කලත් මගේ කෙල්ලනන් එහෙම කරන්නෙත් නැහැ. අන්න ඒකට තමයි කියන්නේ Mutual Respect කියල. අනික උඹ කියන විදිහට sex නොකර මොන මගුල කලත් කමක් නැහැ. කතා කරනවා කියන්නේ එකක්, එපා කියල තියෙන කොල්ලෙක් එක්ක හොරෙන් මැසේජ් කරනවා කියන්නේ තව එකක්, කොල්ලොත් එක්ක බීච් වල...