Android development help!

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    android development කරන උදවියගෙන් උදවුවක් අවශ්‍යයි! :yes::yes:
    මගේ research එක කරගෙන යනවා මේ දවස් වල. තව දවස් 10කින් final result එක දෙන්න තියෙනවා. එක හින්ද integration පටන් ගන්න ඕනේ. දැන් මේකයි අවුල. Research එකේ components 3ක් තියෙනවා 3 තියෙන්නේ 3 දෙනෙක් ගාව. මට ඔය තුන integrate කරගන්නේ කොහොමද කියල පොඩි හෙල්ප් එකක් ඕනේ! :nerd::nerd:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ප්‍රශ්නෙ හරියට පැහැදිලි මදි

    මට තේරුන විදියට උත්තර දෙන්නම්

    කොටස් 3 තුන්දෙනා එක්ක වෙන වෙනම ඇන්ඩ්‍රොයිඩ් ප්‍රොජෙක්ට් විදියට නම් කරලා තියෙන්නෙ පොඩි කට්ටක් කන්න වෙනවා ඔය තුන Merge කරන්න

    ඕක කරන්න වෙන්නෙ වර්ශන් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් හරහා තමයි

    Git රිපොසිටරි එකක් හදන්න (ප්‍රොජෙක්ට් එක Open Source නම github එහෙම නැතිව closed sournce නම bitbucket private රෙපෝ එකක් හදල 3 දෙනාටම write access දෙන්න)

    පස්සේ තුන්දෙනාගෙම පරොජෙක්ට් 3 branches 3ක් හදලා merge කරන්න පුලුවන්, මුල ඉදලා කරේ නැති නිසා කට්ටක් තියනවා

    merge කරද්දි ගොඩක්ම කම්ප්ලෙක්ස් එකට අනිත් අයගේ ඒවා ටිකෙන් ටික merge කර කර commit කරගන්න ඕන
     
    • Like
    Reactions: D#rox

    වෙන වෙනම තමයි මචන් තියෙන්නේ :(:(
    GIT වගේ එකක් use කරන්නේ නැතුව උගේ තියෙන activities වලට හරියන්න මගේ project එකේ activities හදල code copy කලොත් හරියන එකක් නැද්ද? :oo::oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    වෙන වෙනම තමයි මචන් තියෙන්නේ :(:(
    GIT වගේ එකක් use කරන්නේ නැතුව උගේ තියෙන activities වලට හරියන්න මගේ project එකේ activities හදල code copy කලොත් හරියන එකක් නැද්ද? :oo::oo:

    එහෙම කරත් අවුලක් නැහැ, git එක හරහා කරත් ඒකම තමයි වෙන්නෙ, හැබැයි git යූස් කරොත් Activity එකින් එක හද හද කමිට් කරගන්න පුලුවන් එතකොට හැම චේන්ජ් එකක්ම වෙන වෙනම ට්‍රැක් වෙලා තියන නිසා අන්තිම හරියෙදි අවුලක් ආවොතින් අවුල එන්න කලින් තැනට ගිහින් ආපහු හදාගෙන් එන්න පුලුවන්
    තව ඉස්සරහටත් වැඩ කරන්න ගියාම 3 දෙනා එක්කම git (හරි වෙන මොකක් හරි Version control එකක්) හරහා කරන එක මාරම ලේසියි