1. kaotic

    මගේ රෙප් පවර් එක.?

    සුභපැතුම්:):) තව හොඳ ත්‍රෙඩ් ටිකක් දාන්න ඉක්මනින්ම සොරි සහෝ වැඩියෙනුත් එක්ක රෙප් දීලලු :shocked: You have given out too much Reputation in the last 24 hours, try again later.
  2. kaotic

    breaking news

    http://elakiri.com/forum/showthread.php?t=1672941
  3. kaotic

    breaking news

    thread removed- reason - re post
  4. kaotic

    මුහුදු මාළු හදන්නේ කොහොමද

    ඕකට වෙනම වෝටර් පම්ප් එකක් තියෙනවා..ටිකක් ගණන් .මුහුදු වතුර ඕනම නෑ..දෙහිවල පරණ සුපර් මාකට් එක ලගින් බීච් එක පැත්තට යන්න එතකොට කාගෙන් හරි අහන්න මුහුදු මාලු ඇති කරන තැන කොහෙද කියලා..උන් පෙන්නයි..නිහාල් ද කොහෙද පොරගේ නම..:oo:උගෙන් අහගන්න විස්තරේ ..මුහුදු වතුරේ තියෙන ඛණිජ ලවණ තියෙන පැකට් වගයක්...
  5. kaotic

    Shades of God (video)

  6. kaotic

    Shades of God (video)

    :lol::lol:
  7. kaotic

    01001000 01101001

    01001000 01100001 00100000 01101000 01100001 00100000 01100001 01100110 01110100 01100101 01110010 00100000 01101100 01101111 01101110 01100111 00100000 01110100 01101001 01101101 01100101 00100000 01101000 01100001 01110110 01101001 01101110 01100111 00100000 01100110 01110101 01101110 00101110...
  8. kaotic

    Minions 2015 trailer

    මේකේ 2.49 වෙනකම් බලන්න ඉතුරු ටිකේ ගෑණියෙක් කෑ ගහනවා:lol::lol::lol: Dp3es7YaITk
  9. kaotic

    සිරීපාදෙ ගියාද සින්හලු...

    කිසිම කරදරයකින් තොරව සිරිපා කරුණා කරන්න ලැබෙවා !!!! :):)
  10. kaotic

    කට්ටිය මේ හැට්ටය දැකල තියෙනවද?

    ගොඩාක් වටිනා ලිපියක්.. රෙප් ++ පොඩි කාලේ අම්මා එක්ක ගියාට පස්සේ ගිහින් නෑ museum එකට..මට දැන් වගේ මතකයි අම්මා ඕක පෙන්නලා ඒ තියෙන්නේ ආභරණ කඩාගනිද්දි ගිය ලේ පැල්ලම් කියලා කියනවා..ඒ කාලේ මෙලෝ තේරුමක් නෑ ඕවා ගැන.. :)
  11. kaotic

    New VOLTA Maintenance Free battery for sale

    කවුරු හරි ගනී මචං ..හවසට බම්ප් පාරක් දැම්මනම් අනිවා සෙට් වෙයි..:) සුභ දවසක් වේවා!!
  12. kaotic

    අර රතු ලොකු පාලම

    මේ පාලමේ රිවට්(rivets) එක්කෝටි දෙලක්ෂයක් පමණ තියෙනවලු :sorry::sorry::sorry: පොප් රිවට් ගැහිල්ල මතක් වෙනකොටත් අත් දෙක රිදෙනවා වගේ.. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ කරුණු හොයන්න ..බොහෝම ස්තූත්යි අපි එක්ක බෙදාගත්තට.. රෙප් ++
  13. kaotic

    Help

    :yes::yes::yes: අනේ මංදා බං මූ නං පොලිසියෙන් උස්සන් යනවා trc එකෙන් කේස් එකක් දාලා
  14. kaotic

    මේ දෙක පරිස්සම් කර ගන්න

    good post kalin rep deelalu..:confused: You must spread some Reputation around before giving it to Sri_Sampath again.
  15. kaotic

    මචන් ලා , ලොකු උදව්වක් ඕනා.

    ඔය උදව් කරලා තියෙන්නේ..:) ඒක නෙමේ සහෝ මොකෝ මේ රතු වෙලා..පෙර වැරදි පේන්නත් නෑ..:confused: කමක් නෑ ඔන්න මගෙන් රෙප් ++:yes:
  16. kaotic

    මන්ද ආතල් ත්‍රෙඩ්

    :lol::lol::lol: ඔය උඹ කියපු කතාවට ඉංග්‍රීසියෙන් බැනලා නෙමෙයි තියෙන්නේ..ඒ කතාවට එකඟයි කියලා..:lol::lol: අපිට සමාජේ හැමෝවම වෙනස් කරන්න බෑ..නොදැක්කා සේ හිටියානම් හරිනේ..:yes::yes: gud 9t friends
  17. kaotic

    මන්ද ආතල් ත්‍රෙඩ්

    True:yes::yes:

    No contents