මන්ද ආතල් ත්‍රෙඩ්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

:lol: :lol:
ඒ කාලෙ යූසර්ස්ලත් අඩුයි සිඞ්හලයෝ :yes: :yes:
වැඩිවෙන්න වැඩිවෙන්න එක එක ජාතියෙ ආතලුත් වැඩිවෙනව :D
ඕවත් තියෙන්න ඕනෙ බං :D
ඒව බලල ආතල් එකක් අරං උදව් ඉල්ලන එකාට උදව් කරපං බං :)
උඹ හිතන උඹ පතන උඹ කැමති උඹට ඕනෙ දේවල් පමණක් සිද්ධ වෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ :yes: :yes:
උඹ රජ වුනත් උඹ අකමැති දේවල් කියන කරන මිනිස්සු ඉන්නව උඹට රාජධානියම මරන්න වෙනව උඹට ඕනෙ සමාජය හදාගන්න :yes: :yes:
ඒ නිසා තියෙන සමාජෙ තමන් කැමති දේට විතරක් අවධානය යොමු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයං :yes: :yes:


True:yes::yes:
You-will-never-reach-your-destination-if-you-stop-and-throw-stones-at-every-dog-that-barks.jpg

 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඉන්ග්‍රීසි බෑ සුද්දෝ :no: :no:

:lol::lol::lol:

ඔය උඹ කියපු කතාවට ඉංග්‍රීසියෙන් බැනලා නෙමෙයි තියෙන්නේ..ඒ කතාවට එකඟයි කියලා..:lol::lol:
අපිට සමාජේ හැමෝවම වෙනස් කරන්න බෑ..නොදැක්කා සේ හිටියානම් හරිනේ..:yes::yes:

gud 9t friends
 
mama danne na machan ubala meke kochchara kal idala innawada kiyala. habai me site eke issara godak wadagath ewun hitiya. pattama widiyata udaw karana ewun a wagema pattama dial. danuth innawa udawwak illuwama tak gala udaw karana ewun. apith athal dannawa machan. athal walata wirudda na mamath. mama kiyapu de therum ganin machan issellama :cool::cool:

ow bn mama awilla tika kalayayi
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:lol::lol::lol:

ඔය උඹ කියපු කතාවට ඉංග්‍රීසියෙන් බැනලා නෙමෙයි තියෙන්නේ..ඒ කතාවට එකඟයි කියලා..:lol::lol:
අපිට සමාජේ හැමෝවම වෙනස් කරන්න බෑ..නොදැක්කා සේ හිටියානම් හරිනේ..:yes::yes:

gud 9t friends

:D ඒක මිස :baffled:
 
  • May 21, 2011
    297
    41
    28

    විකාර ලෝකයක් වෙලා..වැඩකට නැති බයිලාකාරයෝ ෆේක් අනාතයෝ පිරිලා.. අලුතෙන් එකතු වෙන අයයි මේකේ නීති අමතක අයයි මේ ත්‍රෙඩ් එක බලලාම එලකිරි ගොඩ උනානම් නරකද??
    :yes:


    ElaKiri A-Z Guide

    එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි.

    1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

    2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

    අනිත් උන්ට පුකේ ටෝල්ක් දෙන්න කලින් උඹ වැල පෝස්ට් කරන එක නවත්තපිය :lol::lol:


    පොඩි උන් දුවපල්ලා 18+ http://elakiri.com/forum/showthread.php?t=1670226