වටපිටාව හොඳයි ලස්සනයි නම් පොඩ්ඩක් මොඩිෆයි කරලා..පොඩි ගෙස්ට් හවුස් එකක් වගේ දෙන්න..කාමර නෙමෙයි ගේම එක රෑකට මෙච්චරයි කියලා..
ඔය හොටෙල් බුක් කරන සයිට් දෙක තුනක දාන්න ඒක..
අපේ නම් දන්න අයගේ ගෙවල් තියෙනවා නුවරඑළියේ..මේ දවස් වල හෙන ගනන් වලට යන්නේ සීසන් එක නිසා..
එහෙම නැත්තම් මැලිබන් බිස්කට් වගේ...