Jolly_Roger සහෝ කියනවා වගේ දවසකට මේ වගේ ගොන් ආතල් කාරයෝ ෆේක් අනාතයෝ කීයක්නම් ඔය කියන විදිහේ ගොං ත්‍රෙඩ් දානවද? ඒත් මං හිතන්නේ gt ට ඒ හැම එක ත්‍රෙඩ් එකක් ගානේම මොනිටර් කරන්න බෑ නේ. අපෙත් වගකීමක් තියෙනවා ඒ වගේ අයව pm එකක් දාලා අවවාද කරන්න gt ට pm එකක් දාලා රිපෝර්ට් කරන්න..අනික ඔය වගේ එවුන්ගේ...