සාරංග සහ උමාලි අවුල් වගේ

amaz

Banned
Apr 10, 2009
889
94
0
සාරංග කියන්නේ සෙක්ස් ලයිෆ් එකක් නැති එකෙක්.පව් අර කෙල්ල
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බොරු නොදා හිටපන් බන්.මම දැකල තියෙන සුපිරිම කපල් එකක්

    1535032_834971963205172_6604070375445322294_n.jpg
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අලංකාර බොරු නිසා භයංකාර ප්‍රතිපල අත්වේ!:yes:

    ඔබතුමා ලඟදීම
    දිනක බොනිකර තරු සම්මානයෙන් පිදුම් ලබනු ඇත;);)
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    උමාලි තිලකරත්න හුගක්ම ලස්සන කෙල්ලෙක් නෙවෙයි.හැබයි හුගක්ම සෙක්සි ලුක් එකක් තියෙනවා.ඒ වගේම ප්ලෙසන්ට්.මේ දෙන්නා මැරි කරලා එච්චර කාලයක් නෑ.තාම බබාලත් නෑ.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඒ දීගෙත් අහවරයි.. සාරංග උමාලිට එරෙහිව දික්කසාද නඩු දමයි..
    March 18, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්

    ජනප‍්‍රිය නළු සාරංග දිසාසේකර සිය බිරිද වන උමාලි තිලකරත්නගෙන් වෙන්වීම සදහ දික්කසාද නඩුවක් පවරා ඇති බව සති අන්ත සිළුමින පුවත්පත වාර්තා කරයි.
    සාරංග මේ දිනවල නිරත වී සිටින ඔස්ටේ‍්‍රලියානු සංචාරය නිමවා මෙරටට පැමිණි වහාම ඊට අදාල ඉතිරි නීතිමය කටයුතු කඩිනම් කරනු ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.
    නවක නළුවෙකු සමග උමාලි අතර ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සදහන් වන අතර සාරංග හා දිනක්‍ෂි අතරද අවන් සම්බන්ධයක් ඇති බවටද වාර්තා පලව තිබේ.
    9,982 Viewers
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :lol::lol:
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක

    :lol::rofl: