මීමුරේ ගිය උන් ඉන්නවද...?
මීමුරේ දවස් 4ක් සංචාරයක් යන්න විස්තර දන්න කවුරු හරි උදව්වක් කරන්න...
අරමුණ - පින්තූර ගන්න. උපරිම 5 දෙනෙක් යන්න ඉන්නෙ.
නතර වෙන්න තැනක් හොයාගන්න ඕනෙ. කෑම්ප් එකක් කරන්න බඩු උස්සන් යන එක කරදරයි.
ඉන්න දවස් ටිකට කැමබීම හදවගන්න කවුරු හරි ඉන්නවනම් මරු...! තව විශේශයෙන් බලන්න තියෙන තැන් වල විස්තර ටික්ක එක්කම කලින් ගිහිල්ල තියෙන අයගෙ අත්දැකීම ටිකක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.